දෙන්නෙක් අතර සැබෑවටම ආදරයක් තියෙනවා නම්,මොන ප්‍රශ්නයක් ආවත් ඒ දෙන්නව වෙන් කරන එක කරන්න බැරි දෙයක් හරියට මං ගොඩක් ආදරේ කරන yizhan 💚❤️ වගේ.එයාලට උන දෙයක් නිසා 2026 වෙනකම් දෙන්නට එකට ඉන්න බැරි වුනත් එයාලා හොදින්,ඒ දෙන්නා එකටමයි ඉන්නෙ කියලා මේ වෙනකනුත් අපිට දෙන කැන්ඩි වලින්ම අපි දන්නවා 🥺.මං ප්‍රාර්ථනා කරන්නේ ඉක්මනටම 2026 වෙන්න කියලා,මොකද එතකොට අපිට ඔයාලා දෙන්නා එකට බලා ගන්න පුළුවන් නිසා ( දැන් කියලත් වෙනසක් නෑ හැබැයි 😌 )
BJYX 🐢💛
.
.
.
Si hay amor verdadero entre dos personas, es imposible separarlos sin importar cuál sea el problema, como Yizhan, a quien amo mucho, lo sabemos por los dulces que se regalan 🥺. Espero que sea pronto en 2026, porque entonces podremos cuidar de ustedes dos juntos.BJYX 🐢💛
.
.
.
.
.
.
.
ฅ(^◕ᴥ◕^)ฅ