අනේ බේබී එකම එක පාරක්...ප්ලීස් ආයේ එහෙම කරන්නෙම නෑ....සත්තයි....
අයින් වෙන්න හියුන්...හැම දාම ඕකමයි කරන්නේ...මේ පාරනම් මම සමාව දෙන්නෙම නෑ....
අනේ බේබී මේ පාර විතරක් සමාව දෙන්නකෝ.....
කෝ එහාට වෙන්න හියුන් ලමයි ටික එන්න කලින් මම ලන්ච් එක හදන්න ඕනේ....
අනේ බේබී ඔයා ඇයි මාත් එක්ක විතරක් තරහා වෙලා ඉන්නේ....ටේත් තමයි මාත් එක්ක හිටියේ....
ඔයා කරන හැම වැරද්දකටම අහිංසක මගේ හුංගිව ඇදලා ගන්න එපා හියුං....අනික හොදට මතක තියා ගන්න ඔයාට දැන් අවුරුදු 49යි....අනික හියුං ඔයාගේ ලොකු ලමයි දෙන්නට අවුරුදු විස්සක් වෙනවා....ඉතින් අප්පා මෙහෙම හැසිරුනාම හරිද?......
මේ අහන්න බේබී ඔයා හිතනවා වගේ ඔය ටේකාරයා හොද කෙනෙක් නෙමෙයි....ඊයේ රෑ පාටියේදී ටේ තමයි බොමු කියලා කිව්වේ.......
බොරු කියන්න එපා හියුන්....හුංගි තමයි ඔයාව උස්සන් ආවේ...නැගිට ගන්න බැරි තරමටම බීලා එනවා මෙතන මට බොරු කියන්න....
හරි ඉතින් බේබී බිස්නස් පාටි වලට ගියාම බොන එක සාමාන්‍ය දෙයක්නේ....අනික බේබී මම ටිකයි බිව්වේ....
YOU ARE READING
HYUNG
Romanceහුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff Write ✍️ by THV_babekook