14

6 1 0
                                    

ඔයාට ගොඩක් මහන්සි ඇති ,
ගොඩක් ප්‍රශ්ණ එන්න ඇති ,
ගොඩක් රිදෙන්න ඇති ,

ඒත් ,
ඔයා යන්න පටන් ගත්ත ගමන කවදාවත් මගින් නවත්තන්න එපා..

මොකද ,
ඔයාගෙ ගමනාන්තය ඔයා හිතුවට වඩා ලස්සන තැනක් වෙන්න පුළුවන්..


17112022
~ MK ~

17112022~ MK ~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Thoughts Where stories live. Discover now