..........ආදරයේ කෝපය..........
ඔයා දැකලා තියෙනවා නම් කෙනෙකුට උපරිම කේන්ති යන වෙලාවක එයාගෙ හැසිරීම කොයි වගේ ද කියලා...එයා කවුරු වෙනුවෙන් ද කේන්ති ගන්නේ කියලා...
ඒ එයා ආදරය කරන කෙනා වෙනුවෙන්...
තමන් ආදරය කරන කෙනාට මොකක්හරි දෙයක් සිද්ද වුනොත් එයා හැසිරෙන්නේ එයාට මේ මුළු ලෝකෙම නැති වුනා වගේ...
ඔව්...එහෙම වෙන්න ඕනේ,මොකද එයාගෙ මුළු ලෝකෙම එයා ආදරය කරන කෙනා...
හරියට අපි හැමෝම ආදරය කරන වන්ග්ෂියන් වගේ...එදා වෙයි යින්ව හැමෝම අගය කරද්දිත් එයාට බැන්න එකම කෙනා ලාන් ෂාන් විතරයි...නමුත් එයාට හැමෝම විරුද්ධ වෙලා මරන්න ඕන වෙනකොට එයා ලගින් ම හිටපු එකම කෙනත් එයා විතරයි...
තමන්ගේ ආදරය වෙනුවෙන් මුළු ලෝකයක් එක්කම වුවත් සටන් කිරීමට සූදානම් වූ ඔහු,සැබෑම ප්‍රේමවන්තයෙක් නොවේ ද ?
ඔහුගේ තිබුණු ආදරයේ කෝපය නිසා ඔහුට මුළු ලොවක් සමඟ ම සටන් කිරීමට හැකියාවක් පැවතුනා.සැබෑ ආදරයක් ඇති තැන ආදරයේ නාමයෙන් තමන්ගේ ආදරය රැක ගැනීමට ආදරයේ කෝපය ඔහුට උදව් වුනා...
සැබෑ ආදරයක් ඇති තැන කිසිම දෙයක් නොවටී,තමන්ගේ ආදරය ම පමණක් ම වටී...
WANGXIAN 💙❤️
.
.
.
𝔠𝔶𝔫𝔱𝔥𝔦𝔞 𝔫𝔬𝔢𝔩𝔞𝔫𝔦
ฅ(^◕ᴥ◕^)ฅ