Seungmin - මම දැනගෙන හිටියා ඕකි මොකක් හරි කුප්ප වැඩක් ඔළුවෙ හිතාගෙන ඇති කියලා
Beomgyu - දැන් එයා මොනාකරගනියිද දන්නෑ
Jeongin - නූනට කරදරයක් වුණොත්
Hyunjin - මේ මචන්ලා ටිකක් සන්සුන් වෙන්න.
Jeongin - උඹ සන්සුන් වෙන්න කිව්වට මගෙ නූනා එහෙනේ යකෝ එයාට මොන මරාලයක් පාත් වෙයිද දන්නෑ
Yunji - Excuse me නරි මල්ලි. අපි මේ ගැන පොලිසියට කිව්වොත් නරකද?
අනික් අය එයා දිහා බැලුවා මේකිගෙ මොළේ කොහෙ ගිහින්ද කියලා අහන්න වගේ.
Yeonjun - මේ කෙල්ලේ දැන් අපි කට උත්තරේ දිගාරින්නෙ කොහොමද කියනවකො
Daeju - එයාලා මෙහෙ ඇවිත් අතුරුදහන් වුණා කියමු
Han - එතකොට මමයි මේ බූරුවයි ලව් කරන්න ආපු එක ගෙදරට මාට්ටු වෙනවනේ
Lee Know - ඒකනේ මෙච්චර දවසක් මේ මී හරකට ලව් කරලා මම මූට බූට තියන්නෙ කොහොමද? උඹලා හිතාගෙන ඉන්නෙ ගෙදර එවුන් අපිට සප් එක දෙනවා කියලද? උන්දැලට මාට්ටු වුණොත් රටින් පනින්න වෙනවා
Hayoon - Calm Down මේ නරි මල්ලි එයාගෙ ෆෝන් එක එයා ගාවම තිබ්බා නේද?
Yeonjun - මම මල්ලි නෙමෙයි යකෝ
Jeongin - මේකනෙ මචන් සීන් එක උඹ ලොකු නරියා මම පොඩි නරියා.
Yeonjun - එහෙමත් එකක්ද?
Jeongin - එයා phone එක ගෙනිච්චා. එහෙනම් අපි එයාට call එකක් දෙමු
Deaju - call දෙන්න signal තියෙයිද?
Jeongin එයාගෙ නූනට call ගත්තා. ඒත් එක්කම එයා අතුරුදහන් වේගෙන ගියා බොමියා එයාව අල්ලගත්තා එයත් හිමීට පේන්නෙ නැතුව ගියා. එයා පස්සෙන් එයාගෙ නැට්ට ආවා. අන්තිමට තුන්දෙනාම මිසින්ග් වුණා
Hyunjin - හරිනෙ අමාරුව
Yeonjun - දැන් මොකද කරන්නේ?
Seungmin - ගෙදර යමු
Hayoon - ගොන් කතා කියන්න එපා. ගෙදර ගියාම කොහොමද මිනිස්සුන්ට උත්තර දෙන්නේ
Yunji - උත්තර දෙන්න ඕන්නෑ. අපිට කරන්න දේකුත් නෑ
Yeonjun - Seungmin හරි. අපි ගෙදර යමු
BINABASA MO ANG
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanfictionලියපු පොතක ඉන්න ප්රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?