ජන්කුක් මාව ඇදගෙන ඇවිල්ලා කවුරුත් වැඩිය එන්නෙ නැති ස්ටේඩියම් එකේ තිබුණ චේන්ජින් රූම් එකකට එක්කගෙන ඇවිල්ලා මාව ඇතුළට දාලා දොර වැහුවා.. කෑවෙත් නෑ මට බඩත්ගිනි රෙද්ද.. දෙන්නෙ නෑ අදනම් මං මූට මගෙ නිපල් උරන්න ඇයි යකෝ.. හරි ජෝගියක් උනානේ.. ජන්කුක්ටත් රව රව ඉන්න කොට මේකා මහා කැත හිනාවක් දාගෙන ළගට ඇවිල්ලා මගෙ ඉණ වටේ එයාගෙ අතක් තදින් පැටලෙව්වා..
" චූටි මැණික ඇයි බං උබ මෙච්චර කෙට්ටු.. කන්නෙ නැද්ද.."
" දන්නෑ ඒයී.. කන්නෙ නෑ කියන්නෙ ඉතින් කනවා වේලක් දෙකක් මග ඇරෙනවා නැත්නම් මං කොයි වෙලෙත් ඉන්නෙ කන ගමන්.."
" ම්ම් ඒත් මං ආසයි මේ ගාණට හොදයි.. දැනෙනවද මගෙ අත ඔයාගෙ ඉණට ගානට සෙට් වෙන විදිහ.. "
" ම්ම් මට දැනෙනවා.. "
වෙලාවකට යකෙක් වගේ තව වෙලාවකට බබෙක් වගේ තවත් වෙලාවකට ආදරණීය මනුස්සයෙක් මට හිතාගන්න බැරි මේකා මේ සිවන්‍යා වගේ කොහොමද වෙස් මාරු කරන්නෙ කියලා.. මොනා උනත් මං එයාගෙ ඒ ඔක්කොම චරිත වලට කැමතී..
" ජන්කුකී ඔයා කාලත් නෑ මං කාලත් මට බඩගිනි අපි කන්න යමුද.."
" නෝ නෝ බබා මං කන්න යන්නෙ රසම දෙයක් මේ ලෝකේ තියෙන ම්ම්.."
" ආහ් ඒ----"
මං කියන්න හදපු දේත් කියන්න නොදී ජන්කුක් මාව අපේ පිටිපස්සෙන් තිබුණ බිත්තියට හේත්තු කල්ලා වේගෙන් කිස් කරන්න පටන් ගත්තෙ උන දේ තවම මගෙ ඔලුවට ප්‍රොසෙස් වෙද්දි.. විනාඩි දහයක් විතර එකම වේගෙට තොල් එක්ක සෙල්ලම් කරපු එයා මගෙ යටිතොළ ටිකක් හයියෙන් හැපුවෙ මට කෙඳිරි ගෑවෙද්දි..
" අහ්.හ්ම්..ම්ම්..."
කෙඳිරි ගෑවෙද්දි ඇරුණ මගෙ කට ඇතුළට එයාගෙ දිවත් එකතු කරලා කලින්ටත් වඩා තදට කිස් කරන්න පටන් ගත්තෙ ජන්කුක් මගෙ එක කකුලක් අරගෙන එයාගෙ ඉණවටේ පටලවගනිද්දි.. පැය භාගයකෙටත් වඩා මට හුස්ම ගන්න බැරි වෙන තරමටම ජන්කුක් මගෙ තොල් කිස් කලේ ඉවසගන්න බැරිම තැන මං එයාගෙ පපුව කොනිත්තද්දි.. මෙච්චර වෙලා මගෙ තොල් වල රස බැලුව ජන්කුක් හරි සිහිහට ආවේ අන්න එතකොට.. මගෙ තොල් දෙක දැවිල්ලයි බං පට්ටෙට.. තොල් දෙකක් නෑ වගේ මට දැනෙන්නෙ ඒ අස්සෙ මාව සීතල වෙලා මදිවට දාඩියත් දාලා.. මං ඇස් දෙකත් ලොකු කරගෙන කටත් ඇරන් කටින් හුස්ම අදින ගමන් ජන්කුක් දිහා ඇස් අඩවන් කරගෙන බැලුවේ හොදට හිටිය මේ මනුස්සයට එකපාර වැහුන යකා මොකාද කියලා හිතාගන්න බැරුව..
YOU ARE READING
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...