twenty nine

1.6K 239 50
                                    

"ටේහ්‍යොන්ග්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කොණ්ඩේ තදින් අල්ල ගත්තා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ල කිස් කරන ගමන් ජන්කුක්ගේ බට් එක ලොකු අත් වලින් මිරිකුවා... "අහ් ඔහ්" ටේහ්‍යොන්ග් දිව ජන්කුක්ගේ බෙල්ල දිගේ අරන් ගියාම ජන්කුක් කෙදිරිගෑවා...

ජන්කුක් බෙල්ල ඇල කරා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ලේ එක පැත්තක් කිස් කරගෙන ඇවිත් කන පිටිපස්සෙන් තොල් නතර කරා... "බේබි" ටේහ්‍යොන්ග් ගොරෝසු කටහඩින් කතා කරා... "ම්ම්ම්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කොණ්ඩේ තද කරලා ඇගිලි අතරට ගත්තා...

"ඔයාට ඕනද?" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බට් එකේ තිබ්බ අතක් අරගෙන ජන්කුක්ගේ හුඩි එක ඇතුලට දාලා ජන්කුක්ගේ රත්වෙලා තිබුන පිට අතගෑවා... "මට ඕන"

"මම තාම ඇහුවේ නෑ petal" ටේහ්‍යොන්ග් ඔලුව කෙලින් කරලා ජන්කුක්ගේ මූණ බැලුවා... ජන්කුක් ඈත් කරගෙන හිටිය තොල් එකට තියාගෙන ටේහ්‍යොන්ග්ගේ නළලෙන් නළල තිබ්බා... "මම දන්නවා" ජන්කුක් කිව්වම ටේහ්‍යොන්ග් ඇහිබැමක් ඉස්සුවා... ඒ ගමන්ම ටේහ්‍යොන්ග් අත් දෙකම ජන්කුක්ගේ හුඩි එක ඇතුලට දාලා ඉන දෙපැත්ත උඩට පහලට අතගෑවා...

"මට ඔයාව ඕන දැන්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ලැප් එකෙන් හොදට ඉදගෙන ටේහ්‍යොන්ග්ගේ මූණ බෙල්ලට ලං කර ගත්තා... ජන්කුක් එහෙමම steering wheel එකට පිට හේත්තු කරා... ටේහ්‍යොන්ග් ඒ එක්කම ඉස්සරහට ගිහින් ජන්කුක්ගේ බෙල්ල ආයේ කිස් කරන ගමන් අත්දෙක ජන්කුක්ගේ බඩ උඩ තිබ්බා...

"ඔහ්" ටේහ්‍යොන්ග්ගේ අත් ජන්කුක්ගේ පපුවේ නැවතුනාම ජන්කුක් තොල් ඈත් කරලා කෙදිරිගෑවා... "ට්-ටේහ්‍යොන්ග්" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ නිපල් එකක් ඇගිලි තුඩු වලින් ඇල්ලුවා... "බේබි" ටේහ්‍යොන්ග් ඔලුව උස්සලා ජන්කුක්ගේ ඇස් දිහා බලාගෙන දිගටම නිපල් එක උඩ ඇගිල්ල එහෙ මෙහේ කරා... "ඔයා දන්නවද?" ටේහ්‍යොන්ග් කලින් තිබ්බ කේන්තිය පොඩි වෙලාවකට අමතක කරා...

"ම්ම්" ජන්කුක් යටිතොල හපාගෙන දැනෙන ප්ලෙශර් එකට කෙදිරිගාන්නේ නැතුව ඉන්න ට්‍රයි කරා... "මට ඉස්සර ඉදන්ම ඔයා එක්ක කාර් සෙක්ස් කරන්න ඕන වුනා" ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක්ගේ කට ඇරුනා... "ම්-මොකද්ද?" ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ හුඩි එක උස්සලා නිපල් එකට යටින් කිස් කරා... "ටේහ්‍යොන්ග් කියන්න ගිය එක කියන්න" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඔලුව උඩින් අත තිබ්බා...

what happen to the NERDY ||vkook||Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ