"එක්ස්කියුස් මී"
ඒ ඇවිත් හිටියෙ අලුතෙන් ආපු ලමයා..එදා සිහිය නැතුව වැටුනට පස්සෙ අද තමයි මෙයාව හරියටම දැක්කෙ..ඒත් හොදවෙලාවට එදා වගෙ දොග් ගාලා සිහිය නැතුව ඇදං වැටුනෙ නැතුව කෙලින් කටින් ඉන්න පුලුවන් උනා..
"යු ආර් එක්ස්කියුස්ඩ්" බිනුර එහෙම කිව්වෙ එයාට තරහා ගියාම එන තද කටහඩින්..මේ මොකතැ මෙ මිනිහට වෙලා තියෙන්නෙ? මං දැක්කා එයාගෙ කටහඩට අර අලුතෙන් ආපු කෙනත් ගැස්සෙනවා..මං ඉතින් වැලමිට දික් කරලා අරුගෙ අතට එකක් ගැහුවා..
"මං..මං මෙතනින් වාඩි වෙන්නද?" එයා එහෙම කිව්වෙ බිනුරගෙ එහා පැත්තෙ ඉතුරු වෙලා තිබ්බ පුටුව පෙන්නලා..
"ආහ්හ්හ් වාඩි වෙන්න අනෙ"
"ම්න්"
"එපා!"මමයි චේනුයි කැමති උනත් බිනුර ගත් කටටම කිව්වෙ එපා කියලා..අපි දෙන්නම ගැස්සිලා වගෙ බිනූ දිහා බලන්කොට අවීශත් එයා දිහා බලන් හිටියෙ ඇස් දෙක ලොකු කරගෙන
"ඔයා වාඩි වෙන්න අනෙ මුන්ට පිස්සු"
"තැන්කූ"
"ඉතින් ඔයාගෙ නම කියන්නකො-"
"අන්න ගාථා කියනව...වැදගෙන ගාථා කියන්න සිනා"
ඊව් මෙ පගයො මට අලුත් ලමයා එක්ක කතාකරන්න දෙන්නැනෙ!
කෝමහරි මගෙ ඉහෙ මලක් පිපුනේ අලුත් කොල්ලාත් පොලිටිකල් කරනවා කියලා ඇහුවාම..හත්තික්කෙ එ කියන්නෙ මං ආයිත් තනියෙන් ඉන්න ඔන්නැ!!යෙස්ස්ස්!! මං හිටියෙ පට්ට සතුටකින් ඒත් අරුන් දෙන්නා මිඩියා වලට යනකොට බිනුර අලුත් ලමයා දිහා බලන් ඉදිය තරවටු බැල්ම දැක්කාම මාව ආයිත් කන්ෆියුස්ඩ් උන්ගා බුන්ගා උනා..බිනුර කියන්නෙ හෙනම ෆ්රෙන්ඩ්ලි චරිතයක්..ඒත් ඇයි එයා අලුත් ලමයට විතරක් අමුතු විදිහකට සලකන්නෙ? මං දැක්කා අලුත් ලමයත් බිනුර දිහා දුකෙන් බලන් ඉන්නවා ඉතින් මට මොකක් හරි හෙතුවකට එයාගෙ මූඩ් එක ෆික්ස් කරන්න ඔනෙ උනා..
"ඔයාගෙ නම මොකක්ද ඉතින්? "
"ආහ්?මොකක්ද?"
"ඔයාගෙ නම?"
"අහ්..මං විශ්- ම්හ්ම්හු අවීශ..මගෙ නම අවිශ ඔයාගෙ නම නම් මං දන්නෝනෙ.."
YOU ARE READING
සිවේද් - Yizhan Nonfiction [Completed✅]
Non-Fiction"නිකන්" "එහෙම නිකන් බල බල යන්න මං විසිතුරු භාන්ඩයක් කියලා හිතුවද ආහ්?" "ඇත්තටම ඇයි බන් උඹ මෙච්චර ලස්සන උනේ?" ............................................................ තම ආදරනීයයාගේ වෙන්වීමෙන් පීඩා විදින අගමැති පුත්රයෙක්..💚 තම පෙර මතකයන් අමතකව...