17 කොටස

1.4K 190 1
                                    

මොනාද අනෙ ඔබන්න ලේසි? ඈ ඈ- මොනාද ඔබන්-! සුදු අයියේ තමුසෙ නම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්" සුදු මැනික එහෙම කියලා රතු වෙන ගමන් මගෙ පපුවට ගැහුවා

"තමුසෙ නම් තාමත් ටියුබ් ලයිට් එකක් බන්..ආව්-"

"අම්මො සුදු අයියේ මේකෙ ලොකු බලනවකො! මට කුක්කු බොන්නත් පුලුවන්නෙ හි හි..තමුසෙ-

"තමුසෙ කියන්න එපා බබා.."

"තමුසෙත් මට තමුසෙ කියන්නෙ? අපි ඉගෙන ගන්නෙ වැඩිහිටියොන්ගෙන්නෙ හුහ්!මොකද මොකද කින්ඩියට හිනාවෙන්නෙ ඈ??" 

"මොනා නැතත් සොනාල්ගෙ වාචාල කට නම් එහෙන්මම ඇවිත් තියෙනවා.."

"මගෙ කට වාචාලයි? අනෙ මේ වේද් අයියෙ මගෙන් අහගන්න එපා හරි?? මං තමුසෙට තාම මල්ලිව දුන්නෙත් නෑනෙ? ඒ නිසා මස්සිනාට සලකලා තියාගනිම් .." අපි දෙන්නවත් එකපාට්ටම ගැස්සිලා ගියේ සොනාල්  එහෙම කියාගෙන ශේන්වත් තදට අල්ලගෙන හොස්පිටල් රූම් එකට ආව නිසා..මං දැක්කා ශේන්ගෙ ඇස් දෙක "ප්ලීස් හෙල්ප් මී" කියනවා... අම්මොහ්හ්

"අනෙ නිකන් පලයන් මල්ලි යන්න..තෝ දුන්නත් එකයි නැතත් එකයි මං මගේ එකාව උස්සං හරි යනවා.අනික ඔය අහිංසකයගෙ අත ඇතරපන්..අත ගැලවිලා එයි ඔය කුනිත්තන් ඉන්න විදිහට"

"ඔයාට මං එයාව කොහොම අල්ලං හිටියත් වැඩක් නැනෙ? ඒ මගෙ මිනිහානෙ? අනික මූට මෙහෙම කරලා මදි මාව රැවැට්ටුවට..හිරූ මං තමුසෙ ගැන බලාගන්නම් පස්සෙ-" සොනාල් තව හයියෙන් ශේන්ගෙ අත මිරිකලා කිව්වෙ ශේන්ගෙ මූන කරවෙච්ච ආප්පයක් වගේ කරලා..තොටත් හොදවැඩේ ශේන් හහ් හහ් ගා

"බබා ප්ලීස්  මං දැන් කීපාරක් සොරි කිව්වද? මං මොකක්ද කරන්න ඕනෙ?ආහ්"

"මං දන්නැ..මගෙ තරහා නිවෙනකන් ඔහොම්ම ඉන්නවා හුහ්"

"ඒ කියන්නෙ අයියේ..මේඒඒඒඒඒඒ... ඔයාලා දෙන්නා යාලුයිද දැන් හිහ් ??? මං හැබැයි දැනන් හිටියා ඕක බදින්න වෙනවාමයි කියලා" මේකා ඉස්සර චැට් වලින් ඕක බදින්න වෙන්නෙම නැ කිව්ව එව්වා මතක් වෙනකොට මට හිනා යන්නත් එනවා... 

" මො-මොකක්ද? මේ මනුස්සයත් එක්ක යාලු වෙන්න මට පිස්සු කියලා හිතුව-"සොනාල් කිව්වෙ ශේන්ගෙ අත විසික් කරලා දාලා

සිවේද් -  Yizhan Nonfiction [Completed✅] Where stories live. Discover now