සති තුනකට පසු~
සිනෙත් pov
"අනේ මං ආසයි අප්පා!! මෙහෙ ශෝයිනේ" මං කිව්වෙ අපි හිටිය ගෙදර මිදුලෙ දුවන ගමන්
"ඒකනෙ සුදු මැණිකව අරං ආවේ..යමු ඇතුලට ගිහින් කෝපි එකක් බීලම ඇවිදින්න යමූ.." සුදු අයියා කිව්වෙ අත් දෙකත් සාක්කුවට දාගෙන.. මේ මනුස්සයා එන්න එන්නම ලස්සන වෙනවනෙ අප්පාවෙ!!
"මොකද කන්න වගෙ මූන දිහා බලන් ඉන්නෙ?යමු ඇතුළට මෙහෙ සීතලයිත් එක්ක.." එයා එහෙම කිව්වාම මං එයා දිහාට ගිහින් එයාගෙ තඩි මසල්ස් පිරුන ඇගට තුරුල් උනා..එයාගෙ පපුවට තමා මං ආසම ම්ම්ම්ම්ම් මිරිකන්න,පොඩිකරන්න,චප්ප කරන්න,හැංගෙන්න,හපන්න ඔක්කොම පුලුවන්..අයි ලව්ව්ව් දැට්
"තමුසෙ ඕක මිරිකලා තව ලොකු කරොත් එහෙම මට පාරෙ බැහැලා යන්න වෙන්නෙ අර ගැනු ලමයි උඩට අදින එකක් ඇදං තමා..." අයියා එහෙම කිව්වාම මට මැවිලා පෙනුනා අයියා එක්ට්රා ලාජ් බ්රා එකක් ඇදගෙන පාරෙ යනවා..මට නහයෙනුත් හිනා ගියා හම්මොහ්
"මිනිස්සු බල බල යයිනේ අයියෙ..තමුසෙ සෝශල් මීඩියා වල එහෙමත් හෙනට වයිරල් වෙයි" මං කිවේ තාමත් හිනා වෙන ගමන් ඒත් මගෙ හිනාව නැතිවෙලා ඇස් දෙක ලොකු වෙලා ගියේ අයියා බලන් හිටපු විදිහට..ඔව්ම් මට පෙනි යනවා මගෙ කන් දෙකෙ ඉදන් රතු වීගෙන එනවා
"තමුසෙ හිනාවෙනකොට හරි ලස්සනයි ඕයි..පොඩි කරන්න හිතෙනවා..මගෙ රතු චූටියා" කියපු අයියා මාව හරහට වඩාගත්තා..මාත් ඉතින් ලැජ්ජාවෙන්ම මගෙ මූන එයාගෙ පපුව අස්සෙ හංගගත්තා..හ්ම්ම්ම්ම් ගැටපිච්ච සුවද!
"ඈයියා මොනාද ඔය කරන්නෙ? මෙහෙ තව ලමයි ඉන්නවා..වේද්!! තියපන් මල්ලිව බිමින්!" අයියගෙ සුවදට ඉව අල්ල අල්ල ඉදපු මාව ඒපාර ගැස්සිලා ගියෙ හසේර අයියගෙ කටහඩට..ඊව් මුන්වත් අරං ආවා කියන එක අමතක උනානෙ..
"එයාගෙ කකුලට මොකක්ද උනා ඒකයි මං-"
"උඹ කාටද බන් ඔය බොරු කරන්නෙ? මං දැක්කනෙ බැල්කනි එකෙන් තොපිලා දෙන්නගෙ ලව් එක!" ශේන් අයියා එහෙම කියාගෙන පඩිපෙල බැහැන් ආවෙ මගෙ මූන ආයිත් රතු කරලා
"තොටත් ඕන්නැති දෙයක් නැනෙ??කොහෙවත් ඉන්න පිසාචයො ටිකක් අරං ඇවිත් නිදහසෙ වැකෙශන් එහෙකවත් ඉන්න බැ..අපි යනවා අපෙ කාමරේට හුහ්" කියලා අයියා මාවත් උස්සගෙනම පඩිපෙල නගින්න ගත්තා..
YOU ARE READING
සිවේද් - Yizhan Nonfiction [Completed✅]
Non-Fiction"නිකන්" "එහෙම නිකන් බල බල යන්න මං විසිතුරු භාන්ඩයක් කියලා හිතුවද ආහ්?" "ඇත්තටම ඇයි බන් උඹ මෙච්චර ලස්සන උනේ?" ............................................................ තම ආදරනීයයාගේ වෙන්වීමෙන් පීඩා විදින අගමැති පුත්රයෙක්..💚 තම පෙර මතකයන් අමතකව...