අලුත් එකක්!😪
~•Yours to prey•~
ගැඹුරු කටහඬක් වගේම ගැඹුරු දෑසක්!"ටේහ්යුන්"
ඔහ්! නමත් ගැඹුරුයි! අනුන් වෙනුවෙන් පෙනී ඉන්න චරිතයක්! (*Tae means in korean) හව් බෝල්ඩ්..ජන්ගුක්ගේ සිතුවිලි!
"ටේහ්යුන්..යූ ලයික් ඉට්?" තවත් ඇස් ඉඟි මැරුමක්!
"ම්ම් වෙරි මච්!"
ටේහ්යුන්ගේ මූනේ බැල්මත් එක්ක ඒ වෙරි මච් පාට් එක නම් කොක්ටේල් එකට නෙමෙයි වගේ. ජන්ගුක්ගේ තවත් සිතුවිල්ලක්.
"හියර්. ටේක් අ සිප් ඇන්ඩ් ටෙල්" කට කොනින් සිහින් හිනා වක් මවාපාමින් ජන්ගුක් සැනෙන් හැදුව කොක්ටේල් එක, දෙන්නා අතර හීනි මේසෙ දිග පැත්තට තිබුනු පරතරය අතරින් රූටවමින් තෙවන වතාවටත් ඇසක් ඉඟිමැරුවා.
"ම්ම් රියලි ගුඩ්.."
කොක් ටේල් එක වීදුරුවෙන්ම තොල ගාන ගමන් ටේහ්යුන්ග් කිසි ගානක් නැතුව කකුලක් පිට කකුලක් දාමින් නිකන්ම කියලා දැම්මා. දිග හීනි වෙරි මෑන්ලි ඇඟිලි තුඩු අතර ස්ට්රෝව් එක කැරකුනා.
ඔහ් නෝ..ටේහ්යුන්ග් අමාරුවේ වැටෙන්නයි යන්නේ..
~•~
කැමති අය කියවලා බලන්න හොඳේ..මන් මෙහෙ ෆලෝවර්ස්ලගෙන් කිසි සබ්දයක් නැති නිසා දුකට ආපු කඳුලු මැද්දෙ වේලෙන්වා ගයිස්😪🤧
_lovey_
YOU ARE READING
Taekook oneshots
FanfictionTaekook oneshot collection Mature Top tae Age gap Height difference Smut..may be! Angst to the core Happy endings Sad endings may be.. ⭕Don't take anything contains here seriously. I DO NOT own any of those characters and those are only my imagin...