23. මේවාන්

624 68 3
                                    

23. මේවාන්

"''''''''" නෑ මේ ලොකු අයියා ආපහු මෙහෙට එනවලූ... මේපාර නම් නවතින්න වගේ එන්නේ පුතේ..."'"''''

ආයී ඉතින් එච්චරයි මට ඇහුනේ... මන් වාඩී වෙලා හිටපු පුටුව මන් හිතන්නෙ ජානකී ආන්ටිලගේ ගෙදර වෙන්න ඇතී තියෙන්න ඇත්තේ..

""""""" එයා මෙහෙට එනවා... එයා මොකටද මෙහෙට එන්නේ...""''''''

මන් කන එකත් නවත්තලා පුටුවෙන් නැගිට්ටා...

""""""' සූදූ ඔහොමද තාත්තට කතා කරන්නේ...""""""

මගේ කටේ සද්දේ වැඩි උන නිසා වෙන්න ඇති අම්මා මට කෑ ගහන්න ගත්‍තා...

""""""" අම්මා කෑ ගැහුවට මන් බය නෑ... මට කියන්න ඌ මොකටද මේහේ එන්නේ... අනික මෙහේ නතරවෙන්න... හැබැයි ඌ මෙහේ ආවොත් මන් එක මොහොතක් මෙහේ ඉන්නේ නෑ..."""""""

මන් කිව්වේ එච්චරයී මන් කන එකත් පැත්තකට දාලා මගේ කාමරේට යන්න ගත්තා...

"""""""" සුදූ මෙහෙ එනවා... උබව හුරතල් කරා වැඩි.. ඒකනිසාද මේ වගේ හිතුවක්කාර වෙන්නේ.. මෙහේ එනවා...""""""

මන් අම්මා කියන එක ඇහුනත් නෑහුන ගානටම කාමරෙ පැත්තට ආවා...

""""""" නිමාලී ළමයට ඔහොම කෑ ගහන්න එපා...""""""

තාත්තා අම්මට එහෙම කියනවත් ඇහුනා...

"""""""" වරෙන්කෝ ඕකා... මෙදා පාර මන් ඌට කරන්නම්කෝ... මන් මේ ඔලුව නිදහසේ ඉන්න පටන් ගත්තා විතරයී.. එනවා මෙතන...'""""'

ඒ වෙලාවේ ඉදන් කරේ ලොකූව මතක් කර කර බනින එක... රෑ දහයට වගේ එකපාරටම කව්රු හරි දොරට තට්ටූ කරා...

""""""" සූදූ මන් අම්මා.. මන් එනවා ඇතුලට..."'''''''

අම්මගේ කටහඩ ඇහෙනකොටම මන් මූණ වැහෙන විදියට කොට්ටේට තියාගත්තා...

'''"'''"" ම්ම්ම්.. අපේ සුදූ පුතාට මේන්න හොදටම තරහා ගිහින්... කෝ එන්න හරියට කෑවේත් නෑ නේද මේ කිරි එක බීලා නිදා ගන්න...""""""

අම්මා කිරි එක මේසේ උඩින් තියෙන සද්දේ මට ඇහුනා.. එයා ඇවිල්ලා මගේ ඇදෙන් වාඩී උනත් මන් මුකුත් නොකියම කොට්ටේට මූණ ඔබාගෙන හිටියා...

""""'''' සුදූ දැන් ඉතින් ලොකු ළමයෙකුත් වෙලානේ... කවදාවත් නැතුව අම්මා එක්ක කතා නොකරන තරමටම... කොහොමත් ලොකු වෙනකොට ඉතින් අපිව අමතක වෙනව'"'"'"""

මේවාන්Where stories live. Discover now