එහෙ එහෙම වෙනකොට තවත් තැනක සෙට් එකක් ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන ගමන් හිටියා. ඒත් ඉතින් අර සෙට් එක හින්දා
ප්‍රශ්න වුණේ කාටවත්. ඉල්ලගෙන කන අය බලෙන් ඒවා බදාගත්ත හින්දා අනවශ්‍ය ප්‍රශ්න ඇති වුණේ තව කාටවත්
Yunji - මේ ඔක්කොම තමුසෙ හින්දා
Yeonjun - මම මොනවද කරේ ගෑනියේ
Yunji - ඒකිට උඹ ගැන කස් එකක් ආවෙ නැත්තම් මේ මුකුත්ම නෑනේ
Hyunjin - මේ නන්ගි යොන්ජුන් ඒකිගෙ මනස්ගාත වලට පළි නෑ
Seungmin- සතුටු වෙයන් ජුන්
Yeonjun- මොකටද? මෙච්චර හරියක් වෙලා තියෙද්දි මට හිනාවෙන්න පුළුවන්ද?
Yunji - යාාාාාහ් තමුසෙ දැන් වොන්හට කැමති ද බූරුවෝ
යොන්ජුන් ට දැන්නම් සසර කළකිරිලයි තිබ්බේ. අනේ පව් ඉතින් මොන දේ කරත් කෙල්ලගෙ අපහාස විදින්න වෙන එකත් දරාගන්න වුණා ජුන්ට
Yeonjun- මටත් ජොන්ගින් වගේ තනියම ඉන්නයි තිබ්බේ. සුන්ග්මින් දැන් මොකටද තෝ සතුටු වියන් කිව්වෙ
Seungmin- නෑ ඉතින් උඹේ පශ්චාත් බාගෙ ෆීලික්ස් ගෙන් බේරුණානෙ
Yunji - යාාාාහ් සුන්ග්මින් තමුසෙට මම
කියලා යුන්ජි සුන්ග්මින් පස්සෙන් පන්නන්න ගත්තා. එතනින් ඒක ටිකක් සමතයකට පත්වුණා. උන් ගෙවල් වලට යමු කියලා කතා වුණාට එහෙම යන්නත් එයාලට ඕන කමක් තිබ්බෙ නෑ
මේ අස්සෙ ඕන ලබ්බක් අපිට මොකද කියලා ඩබලක් ටෝක් කරලා ඉවර වුණාට පස්සෙ මල් කඩන්න ගත්තා.
Hyunjin - මේ නන්ගි
Daeju - ඇයි ඔප්පා
අහිංසක කොලු ඩබලක් මොනවද මේ වෙන්නෙ කියලා හිතාගන්න බැරුව හිටියා. හොරෙන් ලව් කරන්න ගිය එකත් නැවුණනෙ පව් ඉතින්
Han - මුන් ලව් කරද්දි අපි පොල් ගාමු
Lee Know - වෙන මොනා කරන්නද?ඒත් පොල් ගාන්නත් පොල් ගෙඩියක් තියෙන්න ඕනනේ
Han - සිරාවටම තමුසෙ මගෙ මිනිහද?
අරූට ටිපර් වුණා. පස්ස පුච්චගන්න වෙන්නෙ නැත්තම් Felix ගෙ දත් ටික බඩට යවන්න තමයි මේකා ලෑස්ති වෙලා හිටියෙ
Yeonjun කියලත් කිසිම වෙනසක් නෑ. ඒ වගේමයි. යුන්ජි ගෙන් ගුටිකන්න වෙන හැටි මතක් වෙද්දි එයාට ආත්මඅනුකම්පාවක් පහළ වුණා
එයාලා ගෙදර යන්න ලෑස්ති වෙද්දිම ඒ set එක ආවා. Felix Wonha ව ලුණු ගෙනියනවා වගේ තියාගෙන හිටියා
Seungmin - ඇයි දැන් උඹ මේකිට ආදරෙයිද?
Felix - තමුසෙගෙ මොළේ හොද නැද්ද?
Jeongin - ඕක නවත්තපල්ලකො please. දැන් ගෙදර යමු
Lee Know - FELIX!
Felix - ඇයි තෝ ගේමද?
Lee Know - තමුන්නාන්සෙ හින්දා මට හොරෙන් ලව් කරන්න තිබ්බ වෙලාවත් නැති වුණා
Felix - ඉතින් මට මොකද?
Hyunjin - ඇයි බන් උඹ ඕම
Daeju - මේ අපි දැන් ගෙදර යමු ද?
කොටියත් එතනට ආවා. එයාලා ඌව දැක්කෙ නෑ
අන්තිමට එයාලා ගියා. බොමියා මින්ජුගෙ කරට අතදාගෙන හිටියේ. එයා හිටියෙ වෙනම මනෝ ලෝකෙක. මින්ජු කියලත් කිසිම වෙනසක් නෑ
Daeju Hyunjn දිහා බලලා කුප්ප විදිහට හිනාවුණා. හියුන්ජින් කියලත් කිසිම වෙනසක් නෑ. යොන්ජුන් යුන්ජිව shape කරන ගමන් හිටියා
සුන්ග්මින් තාම හිටියෙ Hayoon දිහා හොරෙන් බලන ගමන්. Felix Wonha ව බිමින් තිබ්බෙත් නෑ. Wonha එයාට මොකුත්ම කිව්වෙත් නෑ
එයාලා වෙන්වෙලා ගෙවල් ඇතුළට ගියා. Felix Wonha ගෙ ගෙදරටම ගියා එයාට කියලා අමුතුවෙන් යන්න තැනක් නැති හින්දා
Wonha -මල විකාර නේද
Felix - තමුසෙනෙ පටන්ගත්තෙ
Wonha - ඒත් පටන්ගත්තට මට දැන් ඒ මුකුත්ම මතක නෑ
Felix - මම දන්නවා ඔයා තමා හොදටම කළේ කියලා
Wonha - ඔයා මට ආදරෙයිද?
Felix - මට වෙන වැඩ නෑනෙ
Wonha - අනේ ඉතින්. දැන් සිල්වියත් ගියානෙ. ඔයත් නිදහස් නෙ
Felix - මට තමුසෙ කියන පදවලට නටන්න ඕන් නෑ එච්චරයි
Wonha - යාාාහ් ඔයා මට කුණුහරප කියනවද
Felix - තමුසෙ කියන්නෙ කුණු හරපයක් නම්...
කියලා ෆීලික්ස් වොන්හට අම්බානකට බනින්න හැදුවේ. ඒත් එයා මුකුත්ම කිව්වෙ නැතුව වොන්හව බදාගත්තා.
Wonha - මට ඔයාව තේරුම් ගන්න හරිම අමාරුයි ෆීලික්ස්
Felix - ඔව් මම සංකීර්ණ වැඩියි
Wonha - ඔයාට දැන් මොකක්ද වෙන්න ඕන.
Felix - මට යන්න ඕන. දැන් මම හිටියා ඇති.
ඒක අහලා කෙල්ලගෙ හිත රිදුණා. ඒත් පොර තාමත් සැර ගතියෙන්ම යි හිටියෙ කිසිම අනුකම්පාවක් නැතුව. එයාට ඒ තරමටම ගල් හිතක් තිබ්බේ
To be continued..🥲
YOU ARE READING
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanfictionලියපු පොතක ඉන්න ප්‍රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?