02

163 20 4
                                    

Princess doesn't cry....//
Burning like a fire
You feel it all inside
But wipe your tearly eye
Cause princess don't cry.........

සිංහල සිංදු ඇරුණම මම ගොඩක් කැමති සිංදුවක්.ඒක ප්ලේ වෙන්න දාලා මම ගේ අස් කරන්න පටන් ගත්තෙ මේ දවස්වල ගෙදර වෙන කවුරුත් නැති නිසා.සින්දුවේ බාගයක් ප්ලේ වෙනකොට සින්දුව නැවතුණෙ ආව කෝල් එකෙන්.අනිච්ඡානුගව ම මගෙ අත ෆෝන් එක දිහාවට ගියෙ මේ වෙද්දි කෝල් එකක් මම බලාපොරොත්තුවෙන් ඉඳිය නිසා වෙන්නැති.

  "Shan💫"
නැහැ.මේක නෙවෙයි මම බලන් ඉඳිය කෝල් එක.මේ කෝල් එක,මැසේජ් එකක් වෙනුවෙන් මම බලන් ඉඳියෙ ගොඩක් කාලෙකට කලින්.

"Hello......"

"I'm Rawishan"

"How should I call you Mr. Rawishan or shan or Rawishan?"

"At this time, engineer Rawishan wanted to talk to you."

"Yes,Mr.Rawishan"

"We want to visit the project area tomorrow.This should be started as soon as possible."

"Does Mr. Rawishan say that I want to come too?"

"Yes Rowena.Be ready by 8 tomorrow morning. I will come and take you."

"Excuse me. Can you come to the company at 8.30?  I have a work to deliver tomorrow."

"Ok.Now I ask as a friend, how are you doing?"

"There is no difference, it is the same as before."

"Take care.Good Night Rowee"

"Good night Shan."

*"Princess doesn't cry"*

මම පුළුවන් තරම් වේලාසනින් ලෑස්ති වුණෙ ට්‍රැෆික් අහු වුණොත් මගෙ අද දවසම ඉවර නිසා. අද භාර දෙන්න ඕනෙ ෆයිල් ටිකත් මතක් කරලා අරගෙන ම මම ගියෙ කම්පැනි එකට.වෙනදා දකින කාර් එක අද නැහැ. ඔව් මම අද වෙනදට වඩා කලින් ආවනේ.
හරියට ම 8.30 වෙද්දි මම කාර් පාර්ක් එකට ගියෙ එයා කොහොම වුණත් මම වෙලාවට වැඩ කරන නිසා.එයත් පහුගිය කාලෙ වෙලාවට වැඩ කරන්න පටන් අරගෙන කියලා මට තේරුණෙ මගෙ ඉස්සරහට ආව කාර් එකෙන්.

"Good Morning Nawishan,Do I reserve the front seat or the back seat?"

"Good Morning Roweena,It's your choice, but I'd like you to get in the front seat."

"Thank you."
මම කිව්වෙ කාර් එකේ ඉදිරිපස අසුනෙ වාඩිවෙන ගමන්.

"Rowee,Can you speak Sinhala?Sinhala words show emotions beautifully, but English hides those emotions."

"I like to hide those feelings in language.You don't have to give way to emotions at this time, right?"

"But I think you're avoiding it."

Not To Me;Only Us(අපි අපිට ම)Where stories live. Discover now