Chapter 30

128 28 5
                                    

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🐯ප්ලීස් හෝසොක්... ජීවත් වෙන්න... පරිස්සං වෙන්න... මිනී වෙනුවෙන්... යුගී වෙනුවෙන්... අපි හැමෝම වෙනුවෙන්....
ටේහ්‍යුන්ග් මිමිණුවේ එයාගේ මල්ලි වගේ ඉන්න හෝසොක්ට කරදරයක් වෙනවට අකැමැති නිසා... අනික යුන්ගි වුණත් හෝසොක්ගේ අතුරුදන් වීම එක්ක ඉන්නේ හොඳින් නෙවෙයි කියලා ටේහ්‍යුන්ග් දන්නවා.... අනික් කෙනා ජිමින්... ටේහ්‍යුන්ග් බය වුණා යුන්ගි ගැන ජිමින් ගැන වගේම හෝසොක් ගැනත්....

එතකොට කෝ හෝසොක්... හෝසොක් අතුරුදන් වුණා කිව්වේ ඇයි.... මෙන්න මේකයි සිද්ධ වුණේ... හෝසොක් හිටියේ ජින් එයා එක්ක එවපු සූබින් එක්ක තව ගාඩ් ටීම් එකක් එක්ක සෝල්වලින් පිටට යන ගමන්... එයාගෙ අරමුණ වුණේ ටේමින් දෙන්නගේ චර්ච් සෙරමනි එකට කලින් ආයෙත් සෝල්වලට එන එක.... ඒකත් තනියම නම් නෙවෙයි...  තවත් කට්ටියක් එක්ක.... ඒත් කවුරුත්... කවුරුත්ම නොහිතපු විදියට හෝසොක්ව මිස්ටර් කිම්ට අහු වුණා... ඉතින් ඒකෙන් වුණේ නම්ජුන් ප්ලෑන් කරපු කිසිම දෙයක් කරගන්න බැරි වුණ එක සහ තව පැය භාගෙකින් ටේහ්‍යුන්ග් ජිමින් දෙන්නා මැරි කරන එකයි...

ඒත් එතකොට කෝ ජින්... ජන්කුක්... එතකොට මිස්ටර් ජියෝන්... එයාලා හිටියේ කවුරුත් නොදන්න... ක්හ්ම්ම්ම් කවුරුත් කියන්නේ ජින් ජන්කුක් ජියෝන් ඇරෙන්න අනික් අය... නොදන්න නම්ජුන්ගේ ප්ලෑන් බී එක ක්‍රියාත්මක කරන ගමන්....

එතකොට ජැක්සන් කායි චැන්‍යොල් වගේම බෙකී හිටියෙත් ලොකු වැඩක...

හැබැයි මේ වෙද්දී ටේහ්‍යුන්ග් ජිමින් දෙන්නම හිටියේ හොඳින් නෙවෙයි.... හෝසොක්ගේ අතුරුදන් වීම එක්ක ජිමින් හිටියේ හරි සිහියෙන් නෙවෙයි වෙද්දී ටේහ්‍යුන්ග් හිටියේ හෝසොක්ගේ අතුරුදන් වීම එක්ක යුන්ගි ඉන්න තත්වෙ ගැන බයෙන්... එයාට ඕන නෑ යුන්ගිවත් මිස්ටර් කිම්ට අහුවෙනවට.. ඒත් යුන්ගි කරන්න හදන්නෙම හෝසොක්ව හොයන්න යන්න වෙනකොට ටේහ්‍යුන්ග් හිටියේ ගොඩක් කලබල වෙලා...

The Boyz Next Door || Taegi || Jihope || Namjin || On HoldWhere stories live. Discover now