Wonha - මම හිතුවෙ ඔයා මට ආදරෙයි කියලා ෆීලික්ස්. ඇයි ඔයා මෙච්චරටම දුෂ්ට
Felix- හැමදේම ඉවර නෑ වොන්හා. තාම පටන්ගත්තා විතරයි. මම ඔයාට ආදරෙයි. ඒත් මම ඔයාට ආදරේ කරොත් ඒකෙන් විදවන්නෙ ඔයාමයි
Wonha - මට කොච්චර කරදර ආවත් කමක් නෑ ඔයා මම ගාව ඉන්නවනම්
Felix-ඔයාට හොදටම විශ්වාසද
Wonha - ඔව් මාව දාලා යන්න එපා. මම ඔයා නැති දුකටම මැරෙයි
Felix- මම ඔයාට කොච්චර නරක වැඩ කරාද වොන්හා. ඒත් තාමත් ඔයා මට ආදරෙයිද
ෆීලික්ස් වොන්හගෙ මූණ අතගාන ගමන් ඇහුවා. පොරටත් ටිකක් ඇඩිලයි තිබ්බේ. දෙන්නා බදාගත්තා. ෆීලික්ස් ලොකු සීන් දැම්මට හුගක් සංවේදි කෙනෙක් කියලා වොන්හට තේරුණේ එතකොට
Wonha- යන්න එපා. අපි දෙන්නම එන දේකට මුහුණ දෙමු
෴෴෴෴,
Jeongin- නූනා
Chahyu- ඇයි වදේ ගිහින් නිදාගනින්
Jeongin- අර කතාව ඉවර වෙන්නෙ කොහොමද
Chahyu - මම දන්නෙ නෑ
Jeongin- දන්නැත්තන් පැය ගාණක් මොනවද ඔච්චර කියෙව්වෙ
Chahyu- හරි ඔයා ළිදකට වැටිලා කතාව නතර වෙලා තියෙන්නෙ
Jeongin- මම ළිදකට වැටිලා?
Chahyu- ඔව් ඔයා වගේ පෙනුමක් තියෙන කෙනෙක් තමයි
Jeongin- කොහොමද ළිදට වැටෙන්නේ?
Chahyu - ෆීලික්ස් ඔයාව ළිදට තල්ලු කරනවා
Jeongin- අසාධාරණ ලෝකයක් මේක. මම ඒ මිනිහට මොකක්ද කරේ? ඔයාට මම මැරුණත් ගාණක් නැද්ද
Chahyu- බයවෙන්න එපා නරි මූණා කිව්වම ජුන් ඔප්පත් ඉන්නවනෙ ඔයා විතරක් නෙමෙයි
Jeongin- ඒත් එයා යොන්ජුන් ට ලව්නෙ එතකොට මම තමයි ඉතුරු. මේ අහිංසක මටමනෙ මෙහෙම වෙන්නෙ
Chahyu- ගිහින් නිදාගන්නවා. මම අන්තිම වතාවටයි කියන්නේ
Jeongin- මම ඔයා ගාව නිදාගන්නද? මට බයයි
Chahyu- ඔම්මා ගාව නිදාගනින්. උඹව හොදට නළවයි.
Jeongin- ඇයි මම හිටියට මොකද
YOU ARE READING
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanfictionලියපු පොතක ඉන්න ප්රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?