Jeongin - දැක්කනෙ නූනාChahyu - දැක්කා දැක්කා ඇඹරෙන්න එපා ඔච්චර
Jeongin - දැන් අපි මොකද කරන්නෙ?
Chahyu - උඹ මගෙන්ද අහන්නෙ
෴෴,෴෴෴
Beomgyu - මගෙ අත අල්ලගන්න මින්ජු
Minju - අපි ඉන්නෙ හුගක් ඈතනෙ
Beomgyu- ඉන්න මම ඔය දිහාට එන්න බලන්නන්
පොර කිව්වා විතරයි කුණාටුවක් වගේ එකක් ආවා. දෙන්නම සුළියකට අහුවුණා වගේ ඒකෙ ඇතුළෙ ගහගෙන ගියා
෴෴෴෴෴
Felix - මට යන්නම වෙනවා
Wonha - මට බෑ ඔයාට යන්න දෙන්න
Felix - ඔයාගෙ යාළුවො ලොකු කරදරේක පැටලිලා ඉන්නෙ
Wonha- මට කවදාවත් යාළුවො හිටියෙ නෑ ෆීලික්ස් හිටිය එකම එක්කෙනා ඔයා
Felix - අන්න එතනයි ඔයාට වැරදුණේ. ඔයා ගැන හුගක් අය වද වුණා. අර පණ්ඩිත හැල්මොනියයි වෙන එකක් තියා අර කොලු කපල් එකත් වද වුණා. ඔයාගෙ ක්‍රෂ් එකත් වදවුණා
Wonha - අර මින්හො කාරයා මම ගැන හිතුවා වෙන්න බෑ
Felix - මොකක්හරි. මෙතන ලොකු අවුලක් වෙලා තියෙනවා
Wonha - ඇත්තටම මේ හැමදේම කරේ සිල්වියා නෙමෙයිද? මම හිතුවෙ එයා කියලා
Felix - මමත් හිතුවෙ එයා කියලා තමයි. ඒත් තව කෙනෙක් ඉන්නවා. ඔයා දන්නෙත් නැති
Wonha - මම ඇත්තටම දන්නෑ ඒ කවුද කියලා
Felix - ඔයා එයාට නමක් දුන්නෙ නෑ. ඔයාට ඕන වුණා සිල්වියාව හොද කෙනෙක් කරන්න. අන්තිමට ඒකෙන් ලොකු අවුල් ජාලයක් වුණා
Wonha- වෙන්න ඇති. අර කෙල්ල ඒ පොත ගත්තනෙ. එයා මොකක්හරි ආතල් එකක් ගත්තද දන්නෑ
Felix - ඒවා කියන්න බෑ එයා විතරද දැන් තනිකඩ
Wonha - ඔව් එයා විතරයි. ඒත් එයාට එයාගෙ මල්ලි ඉන්නවනෙ
Felix - ඒකෙන් වැඩක් නෑ. මම දැන් එයාලට උදව් කරන්න යන්න ඕන
YOU ARE READING
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanfictionලියපු පොතක ඉන්න ප්‍රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?