වොන්හා එයාලව එයාගෙ ගෙදරට එක්කගෙන ගියා. හියු උඩ ඉදලා බිමට වැටිච්ච හින්දා එයාගෙ අත කැඩිලා තිබ්බෙ. එයාගෙ මල්ලි එයාට බෙහෙත් දාන්න ගත්තා. එයත් අත රිදෙන හින්දා කටක් ඇරියෙ නෑ

Wonha - ඇත්තමයි මේ යකා නම්

Yeonjun - උඹ එයත් එක්ක ගියා නම් එයාට උඹව පරිස්සම් කරන්නත් වෙයි

Yunji - Yeonjun එයා එක්ක කතාකරන්න එපා

Yeonjun - ඇයි මට බැරිද?

Yunji - බෑ මම ඔයාගෙ girlfriend

Jeongin - මල කෝලම් මොනා වුණත් ෆීලික්ස් පට්ට

Chahyu - පට්ට? තෝව තමයි පට්ට ගහන්න වටින්නෙ මේ කරන වැඩවලට

Jeongin -සන්සුන් වෙන්න නූනා

Chahyu- මට මෙහෙම නම් බොමියට කොහොම ඇද්ද?

Yeonjun  - එයාට මරාලයක් පාත් වෙලා නැත්තම් හොදයි

Wonha - ඔයාලා ඉන්න මම යනවා. මට බෑ ෆීලික්ස් ට එහෙම තනියම යන්න දෙන්න

Yunji - ඔයාට එයාව බේරගන්න පුළුවන්ද වොනියො

Wonha - මට බැරි නෑ

Chahyu - පල පල වන්නි ඇත්තා

Wonha - යාාාහ් කවුද ඔය කතාව කිව්වෙ

Chahyu - ඔයාගෙ මොන්ටිසෝරි යාළුවම තමයි

Wonha - ඔය සෝහු වව අහුවුණොත් නම් මම හොද වැඩක් කරනව

Chahyu - වන්නි ඇත්තා හොද ළමයා වගේ මිනිහා කියපුදේ අහගෙන ඉන්නකො

Wonha - ඇත්තමයි ඔහෙගෙ කටනම්

වොන්හා මොන්ටිසෝරි යන කාලෙ එයාගෙ යාළුවෙක් හිටියා සෝහු කියලා. එයා වොන්හට ඒ දවස්වල විහිළුවට එහෙම කිව්වා මොන්ටිසෝරියෙ concert එක්කට එයා වැද්දෙක් වගේ ඇදගෙන හිටපු හින්දා. Hyu එයාට විහිළු කරේ ඒක දැනගෙන

Wonha ට Felix එක්කම ඉන්න ඕන වුණා මොන දේ වුණත්. එයාට ටිකක් මල පැනලා තිබ්බේ. ඒක හින්දා ආපු තරහටම එයා ගෙදරින් එළියට යන්න යද්දිම...

එයාගෙ අප්පා ගෙදර ආවා සිරීයස් මූණක් දාගෙන. ඒකෙන් වොන්හට ෆීලික්ස් ව බලන්න යන්න බැරිවුණා

??? - කොහෙද ළමයො යන්නෙ

Wonha - කොහොවත් නෑ අප්පා

???- මම මාස ගාණක් තිස්සෙ බලාගෙන හිටියෙ. ඔයා මගෙන් මොකක්හරි ලොකු දෙයක් හංගනවා

Wonha - මම ඔයාගෙන් මොනවා හංගන්නද අප්පා
???- ඔයාට කොල්ලෙක් ඉන්නවද

Wonha- ඔ..ව්

???- මම හිතුවා. ඒක තමයි මේ

Wonha - මියන්හෙ අප්පා

???-එයා ගෙදරත් ආවද

වොන්හා ලාවට ඔළුව වැනුවා. එයාගෙ අප්පට කටක් ඇරලා කියන්න බෑනේ මාසයක් තිස්සෙ එයා කොල්ලෙක් එක්ක එකම කාමරේ හිටියා කියලා.

ඒ වගේම එයා හිටියෙ හොදටම බයවෙලා. ඒත් එයාගෙ අප්පා

??? - ඔයාට කොල්ලෙක් ඉන්න එකම හොදයි නැත්තම් මනස්ගාත ඔළුවෙ තියාගෙන ඉදියි මේ ලෝකෙ සිහියෙන් ඉන්නෙ නැතුව

Wonha- අප්පා ඇයි ඔයා එහෙම කියන්නෙ

??? - ඔයා ගෙ හොර පොත් ටික මම බැලුවා. කතා ලිය ඉදලා නේද පාඩම් කරනවා වෙනුවට.

Yeonjun - අන්කල්..

වොන්හගෙ අප්පා එතකොට තමයි දැක්කෙ අර සෙට් එක. එතකොට තමයි වැඩේ තවත් බකස් වෙනවා කියලා වොන්හට තේරුණේ

Felix හොදටම දැනගෙන හිටියා ඒ වෙලාවට වොන්හගෙ අප්පා එනවා කියලා. ඒක හින්ද ම එයා වොන්හවයි අනික් අයවයි එහෙට යැව්වා

To be continued.🥲

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Donde viven las historias. Descúbrelo ahora