??? - ඔයා යාළුවොන් ට ගෙදරට එන්න කිව්වද වොන්හා

Chahyu- අපි නිකන් ආවා අන්කල්

Wonha- ඔව් ඔය පිස්සො ටික ඔහොම්මම තමයි

??? - ඔයාගෙ boyfriend කවුද ඔතනින්

Jeongin - මම නෙමෙයි

Yeonjun- මමත් නෙමෙයි

Yunji. - මේකිගෙ කොල්ලා මෙතන නෑ අන්කල්

??? - ඒකත් එහෙමද පස්සෙ බලමුකො එව්වා

Jeongin- එයාගෙ නම් වැරැද්දක් නෑ අන්කල්

??? - පේනවා පේනවා

෴෴෴

Felix Beomgyu ගෙ ගෙදරට ගියා. වාසනාවට ඒ වෙලාවෙ කුණාටුව වගේ එක අඩුවෙලයි තිබ්බේ. Felix ඒ දිහාට අත දික්කරා විතරයි ඒක නැවතුණා

බොමියා මින්හත් එක්ක සෝෆා එක උඩට ජොග් ගාලා වැටුණා.

Felix- ඇති යන්තම්

Beomgyu- Thanks Felix

Felix- උඹලා හොදින් ඉන්නවනේ ඒ ඇති මට

Minha- කොහෙද වොන්හා

Felix- එයා ගෙදර අප්පත් එක්ක බරපතල කතාවක. ඒක නෙමෙයි අර ජපන් කොල්ලා කොහෙද. ඉන්නේග

Minju - මොන ජපන් කොල්ලද

Felix- Harua

Beomgyu - ආ පොරද? එයා මේ ළගමයි ඉන්නේ

Felix -මට ඌව හම්බෙන්න ඕන

Minju - ඒ මොකටද?

Felix - අර කොටි පැටියව හොයන්න

බොමියා මින්හා දිහා මුකුත්ම තේරුම්ගන්න බැරුව බලාගෙන හිටියා. පස්සෙ පොරටම තේරුණා එයා කිව්වෙ කියලා

එයාලා හරුආ ව බලන්න ගියා.

Harua - ඇයි

Felix  - ඔයා අර කොටි පැටියෙක්ගෙ චිත්‍රයක් ඇන්දා නේද

Harua - නෑ. ඒක මගෙ girlfriend ට ඇදපු එකක්. ඒත් අන්තිමට ඌට පණ ආවා. එයා ආගිය අතක් දන්නෑ දැන්

Felix - කොයිකාලෙ වගේද ඌට පණ ආවෙ

Harua - මාස දෙක්කට කලින්

Felix - ඔහ් එහෙමද?

Harua - ඇයි ඔයා මගෙන් එහෙම අහන්නේ

Felix - ලොකු අවුලක් තියෙන
හින්දා

To be continued..

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Where stories live. Discover now