ඔමේගාවගේ සිරුර අභ්‍යන්තරයෙන් ඇල්ෆාවගේ ලිගුව ලිහිල් කල බව පැවසීමට මෙන් සිහින් ගැස්මක් ඇති කරනවිට නිදි සුව විදිමින් සිටි ඔමේගාවන් කෙදිරියක් සමඟම එම නීල නෙතු විවර කර සිටියා!
තවමත් හැකිලී ගිය ඇල්ෆාවගේ ලිගුව ඔහු තුල වද්දි සියල්ලට ප්‍රතමව ඔහුගේ දෑස අවට පිරික්සා තිබුනා!
ඔව්න් සිටි නැවතුම්පොලෙහි කුටියේ ඇති කව්ලුව තුලින් අඳුර හා හිම පතනය අතරින් පෙනෙන නොපෙනෙන තරම් සිහින් සූර්‍ය කිරණ ඇදෙද්දි අලුයම උදාවී ඇති බව වැටහුනු ඔමේගාවන් තම නීල දෑස ඇල්ෆාවන් දෙසට යොමු කර තිබුනා!
තවමත් නිදි සුව විදින ඇල්ෆාවගේ පියව ගිය රක්ත දෑස් දෙස බැලූ ඔමේගාවන් කෙමෙන් තම දෑතක් පසුපස දෙසට යවා ඇල්ෆාවගෙන් තමා මුදවාලද්දි එම සිහින් ඉන වටා යැවී තිබූ ඇල්ෆාවගේ හස්තය තවත් තදින් ඔමේගාවන් ග්‍රහනය කොටගෙන තිබුනා!
අවදිවන්න අධිරජුනි... අප පිටව යා යුතුයි! මධුසමය ගත කෙරුමට නොවෙයි අප පැමිණියේ!
ඇල්ෆාවගේ ලෙහී ගිය හිස කෙස් කෙමෙන් පිරිමදිමින් පැවසූ ඔමේගාවන් එම හිස මත ලවන් තෙරපන විට ඇල්ෆාවන් දෑස් විවර කොට ඔමේගාවන් දෙස බලා තිබුනා!
එය... එය නුඹගෙන් මිදීද!?
ඔමේගාවන් දෙස බලමින් ඇල්ෆාවන් විමසද්දි ඔහුගේ දෑත් සෙමෙන් ඔමේගාවගේ පසුපස දෙසට ගමන් කර තිබුනා!
එය මොහොතකට පෙර සිදුවුනා! ස්පර්ශ නොකරනු අ..ධිරජුනි!
ඔමේගාවගේ ලවන් එම තියුනු දන්තයන් අතර තෙරපෙද්දි, නැවුම් රත් පැහැයෙන් වර්ණ ගැන්වුනු කොපුල් සහිතව ඔහු මුමුනා තිබුනා!
කිමද මා හට ස්පර්ශ තහනම්ව හා? නැතිද මාගේ උරුමයන් මා හට ස්පර්ශ කල හැකි!?
YOU ARE READING
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanfictionනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...