02. Evening Coffeechat

135 27 10
                                    


🇧 i🇿  🇵ʀᴏᴘᴏsᴀʟ | 🍑🎁
Ep:02_Friends

Be My Friend..??
Okay...

Be Mine..?? 💐 ❞
I will...❤️

❝ ඔයාම නෙවෙයිද
ආදරේ කරමු කිව්වෙ ම්ම්..
එහෙනම් මොකද මේ
වෙනස් වෙලා!!
එපාද මාව ම්ම්..??
එපාද බලෙන්ම ඔයා වෙනුවෙන්ම
වෙනස් කර ගත්ත
මේ පිරිමි හදවතේ ගැහෙන ප්‍රේමය..??  ❞
U drive me crazy..
<<<itzjjk>>>
















ටේ හිටියෙ ඇදේ ඉදගෙන ලැප් එක උකුලෙ තියාගෙන මොකක් හරි වැඩක් කරන ගමන්.. ඒක ජංග්කුක්ටනම් දැන් පුරුදු දසුනක් වෙලා..

මේ වෙනකොටත් එයාලා මැරි කරලා කාලයක් ගත වෙලා සහ එයාලා එයාලටම කියලා අලුත් ජීවන රටාවක් හදාගෙන ඒකට හැඩ ගැහිලා හිටියේ..

එයාලා අතර ආදරයක්වත් මැරි කරන්න උන නිසා වෛරයක්වත් තිබුණෙ නෑ.. ඒත් එයාලා හොඳ යාළුවෝ උනා. ටේට මේ පොඩි නොසන්ඩාලයා සහෝදරයෙක් උනා..

" ටේ..?? "

" ම්ම්..?? "

" තාම වැඩ ද..?? "

" ඔව් ජංග්කූ.. උබට මොනා හරි ඕනි ද..?? "

" ඔව් ඕයි. අද තවුසෙ මාත් එක්ක කතා කලේවත් නෑ.. "

" හරි. දැන් කියන්නකො.. ?? "

ටේ ලැප් එකෙන් ඔලුව අරන් ජංග්කුක් දිහා සීරියස් ලුක් එකකින් බැලුවා.. ජංග්කුක්ට අනූවනම් ටේ කියන්නෙ 24/7 ම සීරියස් වෙලා මූන පුම්බන් ඉන්න කෙනෙක්..

ඒත් ජංග්කුක් සැලෙනවද..?? නෑනෙ.. දැන් ටේ එයා එක්ක හිනා වෙන එකම මදිද..??

මුලින්ම නම් ටේ තමා හැමදාම කැම්පස් ගිහින් ඇවිල්ල ඉන්න ජංග්කුක්ව ලඟට අඩ ගහගෙන මොනාද උනේ කියල අහන්නෙ..

ටේ යාළුවෙක් විදියට ජංග්කුක් ලඟට ලං වුණේ වටින් ගොඩින් කොල්ලාගෙ තරම දැන ගත්ත නිසා.. මුලදි ජංග්කුක් ටේව විශ්වාස කලේ නෑ.. එයාට අප්පා වගේම පනිෂ් කරයි කියල හිතුවෙ..

ඒත් ටේ කලේ එයාට ඇහුම්කන් දෙන එක විතරයි.. සමහර වෙලාවට එයාගෙ දේශන මාලාවකුත් හම්බුනා.. ඒ නිසා දැන් ටේ ඇහුවෙ නැතත් ජංග්කුක් වොෂ් කරපු ගමන් ටේ ලඟට දුවන්නෙ විස්තර කියන්න..

🇧 i🇿  🇵ʀᴏᴘᴏsᴀʟ | 🍑🎁Where stories live. Discover now