🇧 i🇿 🇵ʀᴏᴘᴏsᴀʟ | 🍑🎁
Ep:03_Friends❝ Be My Friend..?? ❞
Okay...❝ Be Mine..?? 💐 ❞
I will...❤️❝ ඔයාම නෙවෙයිද
ආදරේ කරමු කිව්වෙ ම්ම්..
එහෙනම් මොකද මේ
වෙනස් වෙලා!!
එපාද මාව ම්ම්..??
එපාද බලෙන්ම ඔයා වෙනුවෙන්ම
වෙනස් කර ගත්ත
මේ පිරිමි හදවතේ ගැහෙන ප්‍රේමය..?? ❞
U drive me crazy..
<<<itzjjk>>>
ටේ හිටියෙ කිචන් එකේ උයන ගමන්.. අද ටේයොන්ගෙ දවස!
" ටේයා..!!!!!! "
" ම්ම්.. මොකෝ ඒ පාර..?? "
" මම දැක්ක නිව්ස් එක.. ඒකයි ආවෙ!! "
" ඔහ්.. ඒකද මේ හති දාගෙන කලින්ම.. "
හති දාගෙන ගෙදරට ආව ජංග්කුක් දිහාට බැල්මක් දාලා ටේ ඇහුවා...
" හ්ම්ම්.. එච්චර සෙට් එකක් හොරකම් කලාද ටේ.. සීරියස්ලී..?? "
" ඔව්.. ඒ නිසානෙ අයින් කලෙ.. "
" ඔයාට තිබුණා එයාලා එක්ක කතා කරලා ආය කරන්නෙපා කියල තියා ගන්න.. දැන් තවත් අමතර cost එකක් යයි අලුත්ම අය ගන්නකොට.. training කරන්න එම ! Godd!!! "
" ජංග්කූ හිතනවද මන් ඒවට කලින් රෙඩි වෙලා හිටියෙ නෑ කියල.. "
" ඒ කිව්වෙ..?? "
" එයාලාට අවස්ථාවක් දුන්න ජංග්කූ.. ඒත් එයාලා හැදුනෙ නෑ.. එයාලවත් දන්නෙ නැතුව ඇති එකම වැරැද්ද ආය ආය කරද්දිත් මං මෝඩයා වගේ මේ තරම් කාලයක් එයාලට අවස්ථාව දුන්නෙ එයාලා ලව්වම මගේ අලුත් ස්ටාෆ් එක training කර ගන්න කියල!! "
" වාව්.. මයි ස්මාර්ට් හියොන්ග්.. "
" i know~ "
" ටේ.. කොහොම හරි මේක ඉක්මනින් ගොඩ දා ගන්න.. ඔයාට පුලුවන්.. "
" ඇයි ජංග්කූ.. ඔයාට මාත් එක්ක ඉන්න එක එපා වෙලාද.. එහෙනම් මන් ඔයාට වෙනම අපාට්මන්ට් එකක්__ "
" නෑ! නෑ අනේ ! මං කිව්වෙ උබෙ හොදට වල් කොටියෝ!!! "
" යාහ්හ්__ ඔහොමද හියොන්ග්ට කතා කරන්නෙ!! "