Iago - අපි ආයෙමත් හම්බුණා නේද ?

Felix- ඔව් දැන් තමුසෙ ඉවරයි

Iago - නැත්තම් තමුසෙ ඉවරයි

Felix-ඒකෙන් වැඩක් නෑ දැන් ඇති ඔය කියවිල්ල. 

ඒ දෙන්නා ගහගන්න පටන්ගත්තා. ඉස්සෙල්ල කෙනෙක් කොණ්ඩෙන් ඇද්දා. Felix එයාගෙ බඩට ගැහුවා. ඒත් අරූට ගාණක්වත් නෑ. ඒ දෙන්නගෙ වලිය පැයක් විතර ගියා

Harua- අපි මෙතනින් ගියොත් හොදයි

Hyeshi- පිස්සුද අපි මේක නවත්තමු. රණ්ඩු කරලා දිනන්න  බෑ

Harua- ඔයා යන්නකො මම මෙයාලා ගැන බලාගන්නම්

Hyeshi- මට ඔයාව එහෙම දාලා යන්න බෑ

Harua- අපි මෙතනින් යමු

Hyeshi- එහෙම යන්න පුළුවන්ද?

෴෴෴෴෴

Chahyu- මට hospital යන්න ඕන. අත හොදටම රිදෙනවා

Jeongin- මම කී සැරයක් කියලා තියෙනවද ඉල්ලන් කන්න එපා කියලා

Chahyu- ඒ මගෙ විදිහ

Jeongin- ඒ අත පිඹුරා ගිල්ලා කියලා කියන්නෙ කොහොමද? Hospital එකට ගිහින්

Chahyu- ඇයි උගෙ දත් පාරවල් තියෙන්නෙ. සැක් දකුණු අතටම වැඩේ වුණානෙ

Wonha - ඔය දෙන්නගෙ කියවිල්ල නතර කරනවද මම යන්න ඕන

Chahyu - යන තැනක මාත් එනවා එච්චරයි

Wonha - අත රිදෙනවා කියලා නේද කිව්වෙ

Jeongin- ඔයාලා මෙතනම ඉන්න මම ගිහින් බලන්නම්

Chahyu- උඹ යනවනම් මමත් එනවා

Jeongin - හරි අපි දෙන්නා hospital එකට යමු

එයා බේරෙන්නම බැරි තැන කිව්වා. යොන්ජුන් යුන්ජි එක්ක නිදාගෙන හිටියා Tv එක ඉස්සරහ. අනික් අය යනවද නැද්ද කියලා හිතාගන්න බැරුව හිටියා අන්තිමට තුන්දෙනාම ගියා

යනකොට අර යස්ස පූසො ටික එයාලව වටකරගත්තා. එයාලාගෙ දත් දැකලා සෙට් එක බයවුණා

Wonha-පූස් පූස් හොද පැටව් ටික වගේ යන්නකෝ

Chahyu- ඕකුන් යන්නෑ

Minhee- මම පූසන්ට ආදරෙයි ඒත් මුන්...

Chahyu- අපි යමු මුන් දිහා බයවෙලා බලන් ඉදලා මොනා කරන්නද?

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Où les histoires vivent. Découvrez maintenant