4. Tnx kookie !!

136 30 9
                                    



🇧 i🇿  🇵ʀᴏᴘᴏsᴀʟ | 🍑🎁
Ep:04_Friends

Be My Friend..??
Okay...

Be Mine..?? 💐 ❞
I will...❤️

❝ ඔයාම නෙවෙයිද
ආදරේ කරමු කිව්වෙ ම්ම්..
එහෙනම් මොකද මේ
වෙනස් වෙලා!!
එපාද මාව ම්ම්..??
එපාද බලෙන්ම ඔයා වෙනුවෙන්ම
වෙනස් කර ගත්ත
මේ පිරිමි හදවතේ ගැහෙන ප්‍රේමය..??  ❞
U drive me crazy..
<<<itzjjk>>>



































In the phone Call...


" මං කිව්වනෙ එකපාරක්!!!!! "


" ……… "

" කොහොමද එහෙම වෙන්නෙ ඇග්‍රිමන්ට් පවා සයින් කරලා තියෙද්දි!! "


" ……… "

" යකෝ කොහොමද එහෙම වෙන්නෙ මන් මාසයක්  මහන්සි වෙලා හදපු ප්‍රොජෙක්ට් එක චෝයිලා අතට ගියේ කොහොමද..????? "


" ………… "

" පැය 24ක් යන්න කලින් හොයල දුන්නෙ නැත්තම් මන් උබලා ඔක්කොම අස් කරලා දානව දැන ගනියව්ව්ව්!!!! "


























ටේ එහෙමම පෝන් එක ඇද උඩට විසි කරලා රූම් එකම දෙදරලා යන්න කෑ ගැහුවෙ closet එක අස්සෙ හිටපු ජංග්කුක් උඩ ගිහිල්ලා ටේ ලඟට දුවන කොට..

" ARGGGGGGHHHHH!!! "

" ඒයි ටේ.. මොකද මේ..??? "

ජංග්කුක් ටේ ලඟට දුවගෙන ගිහින් බිමට නැමිලා ඉන්න ටේගෙ උරහිස් වලින් අල්ලලා කෙලින් කලත් ටේ ජංග්කුක්ගෙ අත් දෙකම ගසලා දාලා ඈත් උනේ ගිනි ගන්න ඇස් වලින් ජංග්කුක් දිහා බලද්දි..

" ට්..ටේ මොකද ම්..මේ..?? "

ඒ ඇස් දැක්කම ජංග්කුක්ගෙ ඇස් පවා ටිකක් ගැස්සුනා.. ඇගෙන් හැඩි දැඩි උනත් ජංග්කුක් කියන්නෙ ටේ එක්ක බැලුවම ලොකු වයස් පරතරයක් තියන කොල්ලෙක්.. ටේ එක්ක බැලුවම පොඩි එකෙක් වගේ..

ටේට තිබුණු ගෞරවේ වගේම හැමදාම ටේගෙ ආදරණීය ඇස් විතරක් දැකල තියන ජංග්කුක් ඒ ඇස් වලට අද බය උනා.. ජංග්කුක් නිසා කේන්ති නොගත්තත් දැන් ටේ ඒ දරුණු ඇස් වලින් බලා ඉන්නෙ ජංග්කුක් දිහානෙ..

🇧 i🇿  🇵ʀᴏᴘᴏsᴀʟ | 🍑🎁Where stories live. Discover now