𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞....

143 9 0
                                    

හායි....
මන් කවුද බලනවද....
මම park sun-hee 🤫 university last year එකේ... last year එකට ගියත් , මට මුළු යුනී එකෙන්ම ඉන්නේ  එකම එක යාලුවෙක් විතරයි . ඒ ඇයි කියලා කියන්න නම් මන් හරියටම දන්නෑ. හැබැයි ඒ මගෙ යාලුවා නිසා වෙන්නත් පුළුවන් .

" යාහ් සන්හියා... ඔහොම ඉන්නවකෝ"

  යුනී එක ඇතුලට ඇවිදන් යන ගමන් හිටපු මම අනිත් පැත්ත හැරිලා බැලුවේ අර මැට්ටා දිහා.. ඔව් ඔව් .. මගෙ චින්ගු... එයා විතරයි නෙ මට කතාකරන්න ඉන්නේ. kim taehyung ... යුනී එකේ girls ලා හැමෝගෙම සිහින කුමාරයා.. මගෙ ඇරෙන්න🤭 හරි හරි ඉතින් කොල්ලා හැන්ඩියා උනා කියලා පිස්සු වැටෙන්න ඕන නෑනේ.. ඌ මගෙ හොදම යාලුවා .. ඒ මෝඩයාටත් ඉතින් යාලුවෙක්ට කියලා ඉන්නේ මන්ම තමා.

මන් ඉතින් ඔයාලාට එයා ගැන කිය කිය ඉද්දිම කොල්ලා ඇවිල්ලා මගෙ උරිස්සෙන් අතකුත් දාගෙනම යුනී එක ඇතුලට ඇවිදන් ගියා.

මෙයා තමා kim taehyung කියන මගෙ අතිජාත ප්‍රාණසම මිත්‍රයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා තමා kim taehyung කියන මගෙ අතිජාත ප්‍රාණසම මිත්‍රයා.. මේ මනුස්සයා හින්දා නම් මන් කොයිවෙලේක හරි පරලොව යනවා... ඇත්තටම කිව්වොත් මේ යුනී එකේ girls ලා නම් මන් එක්ක කතා නැත්තේ මේ පුද්ගලයා හින්දම තමා😂 කවුරුහරි කතාකලොත් එක්කෝ මෙයාව සෙට් කරලා දෙන්න කියන්න... එහෙම  නැත්තන් ටේගෙන් ඈත්වෙලා  ඉන්න කියලා බැනලා යන්න.😌 අපි සැලෙනවද ඔව්වට... බැනපු ටික ඇර සෙට් කරලා දෙන්න කියපු ටික විතරයි මන් ටේට කියන්නේ... පිස්සා වගේ හිටියට කොල්ලා හරි sensitive  .. ඌ හින්දා  මන් බැනුම් අහනවා කියලා දැනගත්තොත් ඕකා අඩන්න උනත් බැරි නෑ 😂


එතකොට මේ ඉන්නේ ඔයාලාගේ රෝස මල 😌park sun-hee 😌 හුම් හුම් අහින්සක කමේ උල්පත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එතකොට මේ ඉන්නේ ඔයාලාගේ රෝස මල 😌park sun-hee 😌 හුම් හුම් අහින්සක කමේ උල්පත. මන් ඉතින් මන් ගැනම වර්ණනා කරගන්න එක හරි නෑනේ.. කතාවට enter වෙමු නේද.....😌


( ගායිස් මෙතනින් පස්සේ names වලට මම imoji use කරන්නේ.. 🐯= taehyung ටත් 🌼= sun-hee ටත්... ඉස්සරහට එකතු වෙන චරිත ගැන පස්සේ කියන්නම්....)

එහෙනම් මොකද කියන්නේ.... ඊලග එපියෙ ඉදන්ම කතාව හරියට දෙන්නම්... 😉

එහෙනම් අපි ගියා බබූලා... මේක නිකන්ම introduction එකක් විතරයි සගෝලා...


written by :- winter bear 🐯🌼💜

𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞......🌼🐯 [COMPLETED ]Where stories live. Discover now