🍯 11 🍯

76 18 23
                                    

සතිඅන්තයෙ ඉවර වෙලා උදා උන වැසිබර සදුදා දවසෙ හෝසෙයොක් පාන්දරම ඇදෙන් බැස්සෙ වැස්සටයි ස්කූල් එකට දෙකටම බැන බැන...අද ටූනමන්ට් එකයි බ්ලඩ් ඩොනේෂන් කැම්පේන් එකයි දෙකම තියෙන හින්දා කට්ටියටම පුලුවන් තරන් උදෙන් ස්කූල් එකට එන්න කියලා ස්කූල් ගෲප්වල මැසෙජ් දාලා තිබුනෙ...
හෝසෙයොක් කුකිවත් ඇහැරවලා ගිහින් වොෂ් දාන් ඇවිත් අයන් කරලා තිබ්බ ලෝන්ග් ස්ලීව් ෂර්ට් එකයි කලිසමයි ඇදලා ටයි එකත් අරන් මිරර් එක ඉස්සරහට ආවා...ටයි දාන්න හෝසෙයොක් එච්චර අකැමැති උනත් අද ස්කූල් එකෙ ස්පෙෂල් ප්‍රෝග්‍රැම් එකක් නිසා ප්‍රිෆෙක්ට් බෝඩ් එකයි ක්ලබ් ප්‍රසිඩන්ට්ලයි ලෝන්ග් ස්ලීව් ෂර්ට්ස් ඇදලා ටයි එක දාන්න කියලා ප්‍රින්සිපල් කිව්ව නිසා හෝසෙයොක් ටයි එකත් දාන් බැජස් ටිකත් ගහ ගත්තා...

"හම්මට...කොල්ලා අද හැන්ඩියා වගෙ ආ..."

හෝසෙයොක් ලෑස්ති වෙලා කබඩ් එක උඩ තිබ්බ Calvin klein පර්ෆියුම් බොට්ල් එක අරන් ස්ප්‍රේ කරද්දී ෂර්ට් එක යට කර කර එතනට ආව ජන්කුක් , කොල්ලා දිහා බැලුවෙ මනමාල හිනාවකුත් දානගමන්...

"අපි කොහොමත් එහෙම තමා බ්‍රෝ..."

"ප්ලෑන් ප්ලෑන්..."

ජන්කුක් කින්ඩියට වගෙ හිනාවක් දාන් මිරර් එක පැත්තට ගියා...

"හා හා හැඩ උන ඇති...යමන් යමන්...අද මං තමා කොහොමත් හැන්ඩියා..."

මිරර් එක ගාවට වෙලා කොන්ඩෙට වතුර ගගා පීර පීර හිටිය ජන්කුක්ගෙ පස්සට හොද පාරක් දීගෙන ඇවිත් හෝසෙයොක් ඇද උඩ තිබ්බ බෑග් එක එල්ල ගද්දි කුකිත් හෙයා බ්‍රෂ් එක තියලා ඇවිත් බෑග් එක ගත්තා...

"හෝසූ වරෙන්..."

ජන්කුක් සාක්කුවේ තිබ්බ ෆෝන් එක අරන් හෝසෙයොක්වත් ලගට කතාකරගෙන කරට අතකුත් දාන් ලස්සන සෙල්ෆි කීපයක් ගත්තෙ අද දවස මතකයක් විදියට තියාගන්න ඕන නිසා...ජන්කුක් කොහොමත් ලස්සනට අදින වෙලාවට ෆොටොස් ගන්න ආස කෙනෙක්...

"ආ...මේ...ටේ හියොන් දාලා තිබ්බ අන්න උබේ ෆෝන් එක යුන්ගි ගාව තියෙනවා කියලා...කොල්ලා චාජර් එකක් හොයන් චාජ් කරලත් තියලලු ආන්...ස්කූල් ආවම මතක් කරල එයාගෙන් ඉල්ලගන්න කිව්ව උබට..."

I'm Your Honey... ✿|•SOPE•Where stories live. Discover now