Chapter 33

183 26 8
                                    

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️ මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🦄හ්‍යුන්ග් අපි මේ කොහෙද යන්නේ
හෝසොක් ඇහුවේ ජිමින් එයවත් ඇදගෙන හොටෙල් එකේ රූම්ස් තියෙන පැත්තට යන නිසා

🦄හ්‍යුන්ග්

.........

මිස්ටර් පාර්ක් ජිමින් ඔයාට මං කියන දේ ඇහෙනවද..?
හෝසොක් ජිමින්ට කතා කරලා කරලා බැරිම තැන ජිමින්ගේ අතෙන් එයාගේ අත ගලවගෙන කෑගැහුවේ ජිමින් මෙහෙම හැසිරෙන එක එයාට අමුතු නිසා...

🐥කට වහගෙන මාත් එක්ක එනවා....
හෝසොක්ට නපුරු බැල්මක් දාපු ජිමින් ඒ වගේම කටහඬකින් හෝසොක්ට කිව්වේ හෝසොක් ජිමින් දිහා බයෙන් බලද්දි... හ්හ් මේ වෙලාවේ එයා බය නොවී ඉන්න තිබ්බා.. ඒ පාර්ක් ජිමින් නෙවෙයි නම්... ඒකත් නැට්ට පාගගෙන ඉන්න ජිමින් නෙවෙයි නම්...

🦄හ්‍යුන්ග් හැබැයි අපිට පුළුවන් නේද ගාඩ්න් එකේ ඉඳලත් කතා කරන්න...
හෝසොක් ඇහුවේ ජිමින්ව ශේප් කරගන්නත් එක්කයි... (ඔයා ඉල්ලන් කන්න යන්නේ හෝසොකා)

🐥යනවා ඇතුළට
ජිමින් ආයෙත් කෑගැහුවේ හෝසොක් එයා පෙන්නුව රූම් එකට යන්න අදිමදි කරපු නිසා...

අන්තිමට හෝසොක්ට වුණේ ජිමින්ගේ නපුරු පෙනුම නිසා පරාජය බාරගෙන ඒ රූම් එකට යන්න...

🐥ජන්ග් හෝසොක් ඕහ් නෑ කිම් හෝසොක් මං අහන දේට හරිම ඇත්තම උත්තරේ මට ඕන...
ජිමින් කිව්වේ හෝසොක් වාඩිවෙලා හිටපු පුටුවේ ඇන්දට බර වෙලා හෝසොක්ගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන

You've reached the end of published parts.

⏰ Last updated: Mar 31, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

The Boyz Next Door || Taegi || Jihope || Namjin || On HoldWhere stories live. Discover now