Introduction 🖇️🦋

214 13 0
                                    

දන්නවද ශෙත්ර ඔයා ඇවිත් සෙත් පිරිතක් .පිරිතකින් නිකන් වතුර කටවහරට හරි මහානුභාවය පිරි වටිනාකමක් සහිත පැන් පොදක් කරන්න පුලුවන්....ඉතින් ශෙත් ඔයා තමා මගේ සෙත් පිරිත ....ඔයාගේ සෙත් පිරිතෙන් නිවුන මං නුඹගේ පිරිත් පැන් පොද පෘථිවි 🖇️🦋🌻..........

මගේ පුංචි නෙලුම් මල,,, සුදුපිරුවට හි නාවෙන පුංචි කැකුල,,,දන්නවද නුඹව පූද්දන්න මට හරි ලෝබයි චුටියෝ, මොකද කාගෙවත් ඇස්වහක් වදි කියලා මේ පිරිමි පපුව හරි හරියට බයෙන් ගැහෙනවා...පුංචි කැකුල මේ (නො) පිරිපුන් පපුව අස්සෙම ලෝකයට වහන් වෙලා ඇති තරම් පූදින්න ,, ඉතින් ,මගේ සෙත් පිරිතෙන් නිවුන පිරිත් පැන් පොද මං ඔයාගේ පින්න මල සෙත් 🖇️🦋🌸.......

# "".....ප්‍රේමය හිමි ප්‍රේමය (නො)හිමි ආදරණිය පෙම්වතුනි එන්න යන්න ප්‍රේමයේ ගැඹුර සොයාගෙන........"""#

_ පිරිත් පැන් _
#.ඔව් ඔව් පුංචිත්තනි අලුත් කතාවක් .
#.මොකක් ..ආහ් නැනැ මං කලින් ලියලා නැ මේක මගේ පලවෙනි එක 🙈
#.ම්ම් ඔව්නි ඉතින් non ff විදියට තමා යන්නේ😉
#.හරි හරි පුලුවන් හැම වෙලාවෙම අප්ඩේට් දෙනවා .ගහන්නේ ඉතින් ම්හුක් 🙁🥺
#.ආහ් ඔව් ඔව් yizhan විදියට කියවන්න කැමති අයට ඒමත් පුලුවන් . හැබැයි පීක්කු නම් වෙනස් පැටව්නේ..😓😞
#.ඇ මොකක් කිව්වා, ප්ලොට් එක කියන්න...අනේ බොලව්නි මං වත් දල්ලැ තාම ඒක ගැන😿🙀
#.ටිකක් විතර දැනුවත්ත කරන්න ..හා හා ඉන්නකෝ මේක ඇවිත් ජිවිතය පවුල් බැදිම් ,සහෝදර කම,ෆැන්ටසි හීන, දුක, සතුට ,කැම්පස් ජිවිත ඔක්කුම තියනවා..එක පැත්තකට බර නොවි ඉස්සරහට යං පැටව්නේ..
#.නැ නැ කැම්පස් කතාවක්ම නෙවෙයි බොලව්නි .. 😾
#. හා හා බොලව් හා චරිත ටික දෙන්නම් ඉස්සරහට....

කතාව දැනෙන විදිය ගැන කමෙන්ට් කරන්න සිගිත්තනි..කතාව ලියන මට ඒක ලේසියක් අඤේ 😫🙈

ඒනම් පුංචි පැටව්නි අද ඉදන් යමු -පිරිත් පැන්- එක්කලා ප්‍රේමයේ ගැඹුර සොයාගෙන ...ප්‍රේමයේ රස තැන් සොයාගෙන...ප්‍රේමයට අකුරු ඇහිදින්න මෞලිත_ ශෙත්ර එක්ක.....

අපි බලමු දෙන්නට ආදරේ අකුරු පෙල මුහුදු පතුලින්ද , අහසින්ද කැලැමල් අස්සෙන්ද,ලෝදිය ගගකින්ද හම්බෙන්නේ කියලා

ඉතින් මං ,
lillylilac එහෙමත් නැත්නම් LUNA.🌸🦋🖇️

''-පිරිත් පැන්-"🌻🦋🖇️ :)>>>>Where stories live. Discover now