Chapter 09

35 4 0
                                    

ටෙයියා මාව ගොඩක් වෙලා kiss කලා. මේ පගයා ලැබිච්චි චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවද  කොහෙද.... ඔම්මා... ඔයාගේ සෝස මලට මේකා අතවර කරන්න හදනවා මාව බේරගන්නකෝ.... අප්පා... ඔයාලාගෙ ටේ පුතා මාව රේප් කරන්න හදනවා... අනේ

නෑ නෑ එච්චර හරියක් උන් නෑ ටෙයියා මාව කිස් කලා විතරයි . මූ මාවත් නැගිට්ටවගෙනමයි නැගිට්ටේ . මුට ගහන්න අත නලියගෙන එද්දිම ටෙයියා මගෙ අත අල්ලාගෙන නැවැත්තුව . තෝ අල්ලගත්තෙ නැත්තන් දෙනවා මන් උබෙ කම්මුලේ පැත්තක් යන්නම ඇත්තමයි . ටෙයියා මගෙ අතත් අල්ලගෙන

🐯:- ඔයා බෙහෙත් නොබිව්වොත් මන් ආයෙත් ඔයාව kiss කරනවා cutie මතක තියාගන්න

🌼:- තෝ එන්න එපා මෙතන හැමවෙලේම මාව කිස් කරන්න. මන් ඔම්මට කියනවා ඈ. මොන මලෝත්තක්ද මේක මේ. උබට ඕන ඕන විදිහට නටන්න මන් ටෝයි එකක්ද ආ.

🐯:- cutie මොකද මෙ

🌼:- මොකද මේ? තමුසෙට හිතුන හිතුන සැරේට අල්ලන්නයි කිස් කරන්නයි මන් පොදු දේපළක් කියලද හිතන් ඉන්නේ. ආය මාව අල්ලන්න තියා හිතන්නවත් එපා .  යනවා යන්න මෙතනින්

ආපු කේන්තියටම ටෙයියට පුළුවන් තරම් හයියෙන් කෑගැහුවේ මන් . ඇයි යකො උට ඕන ඕන විදිහට අල්ලන්නයි කිස් කරන්නයි මන් මුගෙ ගෑනි නෙවෙයි නෙ. යාලුවා නම්විදිහට හිටපන් ඕනවට වඩා එන්නැතුව .

ටෙයියා කම්මුල පැත්තකින් දිව තෙරපනවා වගේ දැක්කා නිකන්.. ඌ එහෙම කරද්දි හෙන හොට්... sessy ... යාහ් සන්හියා තෝ මොනාද ඔය හිතන්නේ හිත පාලනේ කරගෙන අරූව එලවපන්...

මන් තව මොනාහරි කියන්න හිතුවත් ටේ කේන්තියෙන් හිටියේ . මූ අත මිට මෙලෙව්වෙ නිකන් මන් නැතුව මෙතන වෙන එකෙක් හිටියනම් මන් ඌව මරනවා කියන්න වගේ .මූ මාවත් මරයිද. යකෝ මුට කේන්ති ගියාම මූණ. මගෙ දෙයියනේ . මුගෙ ගෑනි පව් යකො. මේ කේන්ති යන විදිහට කෙල්ලගෙ parts ටික හොයන්න පංචිකාවත්තට පොලිස් නිල සුනඛයෝ යවන්න වෙන්නේ අත් කාචයක් සමඟ.

𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞......🌼🐯 [COMPLETED ]Where stories live. Discover now