-ජෙරම් සාහල්ය තේනුවර_🐸
සැපට දුකට පරම මිතුර..චු කාසමේ ඉදන් ශාකිගේ චු කොල්ලා ..වෙලාවකට බැක්ටීරියාවක්🐛🦠
වයස :අවුරුදු 24
උපන් ස්ථානය :නුවර මහ රෝහල
උපන්දිනේ:2001,08,20
රැකියාව: Sahalya group එකේ අනාගත CEO.
.
.
.
.
.
.
-තනුත් ධාරන්ය අභිමන්_🐼
:
අලියන්ට කොල්ලන්ට නලියන්ටමලුනි හිත...මූත් ඒම තමා නලියන්නම හිත :✋😫වයස : 22
උපන් ස්ථානය: චිකුට අනුව කුනුකානුව
උපන්දිනේ: 2003,06.07
රැකියාව: .University student ,(Hospitality and tourisum managment ,SLSU)
..
.
.
.
.
.
-ශාලිකා දෙවාංජලී පතිරණ -🌸
(Thanu and Shaky's mom)
පපුව පුරාවට තියන ආදරේ අංශුවෙන් අංශුව දරුවන්ට සමසේ බෙදාදෙන ආදරනීය ගැහැනිය 'අම්මා'🌸🌷🌻🌼💚වයස:අවුරුදු 41
රැකියාව : "psychologist"
Artistදැනට චරිත මෙච්චරයි ඉතුරු අය ඉස්සරහට හම්බෙයි .....
කතාව දැනෙන විදිය කමෙන්ට් කරන්න.
පුලුවන්නම් තව කෙනකුට කියවන්න share කරන්න....කියවන එක්කෙනෙක් වෙනුවෙන් හරි කතාව දෙනවා මං .....
LUNA 🦋
YOU ARE READING
''-පිරිත් පැන්-"🌻🦋🖇️ :)>>>>
Non-Fictionදන්නවද මගේ චූටියෝ එදා ශ්‍රී මහා බෝධිය ලගදි සුදු පිරුන මගේ මේ නෙලුම් මල දකිද්දි හදවත ඉබේම කිලිටි උනා මැනික ......හැබැයි මට පව් කමාකරන්න ඕනි උනේ නැ .>>>>>> ('මෞලිත ශ්‍රී පෘථිවි රාහුල්' ඔව් ඒ තමා ප්‍රේමයේ ස්වර මවපු තනුව) #"ප්රෙ...