taehyung ඉක්මනට පල්ලෙහාට ගිහින් car එකට නැග්ගා. ඊට පස්සෙ දෙන්නම ගියේ seoul වලම තියෙම club එකකට. කිසි කෙනෙක්ට සැක නොහිතෙන විදිහට දෙන්නම ගිහින් bar එක ලඟින් වාඩි උනා. ඒ දෙන්නව අඳුරගත්ත bar එකේ වැඩ කර කර හිටපු කෙනා එයාගෙ වැඩ ටික බලාගන්න වෙන කෙනෙක් එතනින් තියලා jungkook වයි jimin වයි ඇතුලට එක්කගෙන ගියා.
👨🏻🦱 : එන්න sir වාඩි වෙන්න.
Taehyung : ම්ම්...
👨🏻🦱 : මේක නේද sir ලෑස්ති කරලා තියන්න කිව්වෙ.
taehyung gun එක ටිකක් අතට අරන් බැලුවා.
Taehyung : ම්ම්ම්.... මට extra bullets ටිකකුත් ඕනෙ.
👨🏻🦱 : හරි sir දෙන්නම්.
Taehyung : ම්ම්...
එයා taehyung ට taehyung ඉල්ලපු විදිහටම box එක හදලා දුන්නා. ඊට පස්සෙ taehyung ඒකත් අරන් එලියට ආවා. ඇවිත් jimin එක්කම වාහනේට නැග්ගා. ඊට පස්සෙ දෙන්නම ආයිත් ගෙදර ආවා. ආපු ගමන් දෙන්නම ගියේ jungkook ගෙ කාඹරේට. Jungkook තාමත් ඇඳේ ඇලවෙලා. Hoon ලඟ ඉන්නවා.
Hoon : වැඩේ හරිද?.
Taehyung : හරි.
Jimin : මෙයාට කොහොමද දැන්.
Hoon : මම හිතන්නෙ අවුලක් වෙන එකක් නෑ.
Jimin : එහෙනම් ප්‍රශ්නයක් නෑනෙ.
Hoon : හරියටම කියන්න පුළුවන් රෑට.
Taehyung : එහෙනම් මට හරියටම රෑට කියන්න. වැඩේ හරි ගියොත් හෙට හවසට ගිහින් බඩු ටික දීලා සල්ලි අරන් එමු.
YOU ARE READING
Strawberry And Cigarette
FanfictionThe love that turned a demon into a man. Mafia top and poor bottom. Read and enjoy. 💜️