*💛දංගලේ💛*
🅒🅤🅣🅘🅔😍
🅛🅞🅥🅔🅛🅨😘
🅢🅔🅧🅨🥵🐤ep 10🐤
🐰: එයා ගනිද කොල් එකක්.කියනකොටම මේ කවුද අපො මේ චිමි
නේ😏කොල් එක අන්සර් කරා
🐤: මොකද ෆොන් එක අන්සර් කරන්න මේචචර වේලා ගියේ😏.
🐰: ආ මම නිදා ගෙන හිටියෙ එකයි .ඇයි හද්දිසියක් ද
🐤: එහෙම නෙමේ හෙට බිස්නස් පාටියක් තියනවා හවස 6.00 ට ඔයාත් එනවාද ටේත් එනවා කිව්වා .
🐰: හා මම එන්නම් කො එහෙනම් මම තියනවා 😏
Call cut
🐰: මේයා ගත්ත නිසා බිසි වුනානේ ෂික් විතරක් 😏.
∆∆∆∆∆∆∆∆∆
💜: 😞
💛: ඇයි මේ කොල් එක අන්සර් කරන්නෙ නැද්ද
💜: නෑ ලයින් බිසි ලු 😞
🤍: තව පාරක් අර ගනින් කො
💜: හා අර ගමුකො
🖤: රින්ස් යනවාද
💜: ඔව් 🙂.
🐰: හලො කවුද මේ 😁
💜: මම.මේ
🐰: හරි මේ පොඩි විහිළුවක් කලෙ මම දන්නවා කවුද කියලා. හැබැයි මට ඔයාගේ නම අහගන්න බැරි වුණානේ 😁
💜: භුෂා 🥰
🐰: ඕකේ භුෂා හෙට හවසට 3.00ට 24 කැෆේ එකෙදි හම්බවෙමු ආ.අර යාළුවොත් එක්ක එන්න 😁 .එහෙනම් මම තියන්නම් .ගුඩ් නයිට්
💜: ගුඩ් නයිට් බනි 🥰
Call end .
💜: යේ එයා මට එන්න කිව්වා 24 කැෆේ එකට ඔයාලාටත් එන්න කිව්වා😍.
🤍: ෂා නියමයි 🥰
ආ හරි අපි හෙට යමු කො .💛: එකනෙ අපි යමු .හරි දැන් අපි ගෙදර යමුකො .දැන් රූ වෙලා නේ .මතක නේ හවසට පාටියට යන්න තියනවා කියලා 🙂.
🖤: හෙට සුබ දවසක් වගේ .
🤍💜💛: යේ 🥰
විනාඩි කීපයකට පස්සේ කට්ටියම එපාට්මන්ට් එකට ආවා .
💛: ඔයාලා යන්න කො ඇතුලට මම ටිකක් එලියට ගිහින් එන්නම් .
💜: හරි බන්.
YOU ARE READING
💛 Dangale 💛Cutie 😍 lovely 😘 sexy 🥵
Fanficlove story BTS FF jimin @ janu Complete story