*💛දංගලේ💛*
*cutie😍 lovely😘sexy🥵*
*🐤ep 11🐤*
💜: මේ මොකද බං හති දාන්නෙ 🙃
💛: නෑ බං මම දුවගෙන නේ ආවේ එකයි උනේ 😁.
🖤: හා හරි බං මම අද මේහෙ හිටියාට ප්රශ්නයක් නැහැ නේද 🙂
💛: ඔක මොක්කද බං මම ගිහින් වොශ් එකක් දාගෙන එන්නම් .
ජනු එහෙම කියාගෙනම වොෂ් රූම් එකට ගියා 🤩
💜🤍🖤😂😂
🌸පව් අනේ ජනු 🫢😹🌸
∆∆∆∆∆∆∆
🐰JK 'S HOUSE
🐰: ඒ කෙල්ල මාර ලස්සනයි එයාත් මට කැමතිද කොහෙද 😍 .මම ඇයි මේ මොකද අනේ උනේ මට ඒත් එයාගේ ක්රර්ෂ් එකක් විතරයිද දන්නෙ නැනේ මම .හරි කොකටත් එයාත් එක්ක කතා කරලා බලමුකො හෙට .මම දැන් ගිහින් නිදාගන්න ඕන.
ජේකේ නිදා ගන්න ගියාට කොල් එකක් ආවා
🐰: හලෝ කියන්න භුෂා 🥰
.💜: සර් වැඩකද හිටියේ.
🐰: නැ මම නිදාගන්න ගියේ .
💜: අනේ එහෙනම් මම පස්සෙ කතාකරන්න ම් .
🐰: නැ කමක් නැ භුෂා කියන්න .
💜: මම මේ කතා කරෙ නිකන් 😁 තියන්නම් .
📲call end
🐰: පිස්සු කෙල්ල 😁.
∆∆∆∆∆∆∆
🤍: මොකද අනේ ඒ කරෙ ඇයි කිව්වෙ නැත්තෙ
💜: මට මොක්කද වගේ අප්පා කියන්න.
🖤: මොනාද මේ ඩබල කුටු කුටු ගාන්නෙ ආ .
🤍: ඒවා ගර්ල්ස් ඔන්ලි 😏.
🖤: හකො හකො.මේ මොනාද හැදුවේ බඩගිනි අනේ.
🤍: කෑම හදලා ඉවරයි අරකි එනකන් ඉමු කො බන්.
💛: මම ආවො
🖤: ඔන්න ආවා දැන්වත් කමුකො බන් .
🤍: හරි ඉතින් කාපාන් බන් .
කට්ටිය කන ගමන් ඉන්නෙ ඒ වෙලාවේ භුෂා කිව්වා. .
💜: ඔයාලා දන්නවාද ටිකට කලින් මම ෆිල්ම් එකක් බැලුවා .ඒකේ මාර ලව් සින් එකක් ගියේ මාර රොමැන්ටික් කපල් එකක් .
YOU ARE READING
💛 Dangale 💛Cutie 😍 lovely 😘 sexy 🥵
Fanfictionlove story BTS FF jimin @ janu Complete story