*💛 දංගලේ💛*
*🅒🅤🅣🅘🅔 😍 🅛🅞🅥🅔🅛🅨😘 🅢🅔🅧🅨🥵*
*🐤 🅔🅟 13 🐤*
කට්ටියම යන ගමන් .
💛: දැන් ඉතින් මම විතරයි තනිකඩ .ඒකත් හොදයි .
🤍: ඇ උබ කොහෙද බං තනිකඩ අර සර් ට ලයින් දාදා හිටියෙ අපි දන්නෙ උබෙ හැටි 😆
💛: අනෙ මම කැමති නැ හොදේ කටවහගෙන ඉන්නවකො
💜: ඒ වුනාට උබ හොදට ගැලපෙනවා ජිමින් සර්ට 😁
🖤: අපි තුන්දෙනා එකතු වෙලා සේට් කරලා දෙන්නම්කො සර්ව නේද
🤍: ඔව් ඔව් 😁
💛: අපො එපා .උබලා තුන්දෙනා නම් එපා මං මොකක්හරි කරලා එයාව සේට් කරගන්නම්කො
💜🖤🤍: 😳
ජනුට එවලේ තමා තෙරුනේ. එයා කිව්ව කතාවෙ බරපතල කම 🥲
💛: මම... කිව්වෙ මේ......
💜🤍🖤: 🤣🤣🤣🤣🤣🤣
💛: උබලා හිනා වෙයන් මම වැරදිලා කිව්වෙ ඉතින් .ඒ මේ එක නෙමේ අර කාර් එක අපේ කොටි දෙන ගේ කාර් එක නේද අද මං ඉවරයි 😢
🖤: අප්පාට සිරි බය නොවි යමු කො .
කට්ටියම බැහැලා ගියා සෙවොන් ගියා කා එක පාර්ක් කරන්න අනිත් තුන්දෙනා ගියා .එපාට්මන්ට් එකට .
🌼: ආ මේන්නෙ කොහෙද ගියෙ ආ කොල් කොච්චර ගත්තාද ආ 😤
💛: මේ... මේ...
ජනු හොදටම බයවෙලා ඉන්නෙ මොකද අක්කා එයාගාවට එන නිසා.
මාෂා එකපාරටම ජනුව බදාගත්තා .
🌼: ඇයි මැට්ටියේ කියලා කොහෙවත් යන්න බැරිද මම හොදටම බයවුනා . තව පැයකින් අපි යන්න ඕන කට්ටියම ලැස්තිවෙලා එන්න කො .මම යනවා කොෆි එකක් බොන්න .
🌼ගියා
💜🤍💛: 😮💨
ඉතින් ඊටපස්සෙ කට්ටියම ලැස්තිවෙලා මාෂාත් එක්ක කා එකේ සොල් වල තියන හොදම හොටල් එකට යන ගමන් ඉන්නෙ.
මේ අතරෙ කොල්ලො තුන්දෙනා .
🐯: මේ චිමි මේ .
🐤: මොකද ටේ.
අහන්න දෙයක් තියනවා නම් අහනවකො🐯: මේකයි SBS එකෙ අයත් එනවාද .
🐤: ඔව් බං එනවා ඇයි එහෙම ඇහැව්වෙ 🤨
🐯: නිකන් අනේ 😁
🐰: මම ආවො අපි එක වාහනයක යමු නේද .යන ගමන් දෙයක් කියන්න තියනවා
🐯: ඒ මොකක්ද කුකි
🐰: මම යන ගමන් කියන්නම් කො මගේ අයියලා දෙන්නටම 😁
🐤: හකො හකො අපි යමු .
ඊටපස්සෙ තුන්දෙනාම යනවා .
හැබැයි ටේ සතුටින් ඉන්නෙ මොකද ඉතින් එයගේ මැණික එනවා නිසා .ජේකේ ටයි ජිමින් ටයි ස්ප්රයිස් එකක් වෙයි නේද එයාලා කැමති කෙල්ලො දෙන්නාත් එනවා නේ ජේකේයි විභුයි සෙට් තමයි හැබැයි ජනුයි ජිමින් තාම සේට් නැහැ හැබැයි ඒ දේන්නාට එකිනෙකා ගැන හැගිමක් ඇතිවෙලා කියලා දන්නවා ඒ වුනත් තවමත් ඒ දෙන්නා හිතන්නෙ නිකන් ආකර්ශනයක් විතරයි කියලා . මේ බිස්නස් පාටි ඒකෙදි ඒ දෙන්නාගේ ජිවිත වෙනස් වේවි කියලා එයාලාවත් දන්නෙ නැතුව ඇති..
අපි බලමු කො කතාවේ ඉස්සරහට මොනවා වේවිද කියලා 💫
ඊලග එපි යෙන් නැවත හම්බවේමු 🌚
✍🏻 Manubabi 9504 🐯🌼
YOU ARE READING
💛 Dangale 💛Cutie 😍 lovely 😘 sexy 🥵
Fanfictionlove story BTS FF jimin @ janu Complete story