*💛 දංගලේ 💛*
*Cutie 😍 lovely 😘 sexy🥵*
*🐤Ep 29 🐤*
අත්තම්මා ජනූට ජිමින්ගේ ඇබිත්තන් කාලේ ගැන කිය කිය ඉන්නකොට ජේකේයි භුෂායි ආවා.
💛: අනේ භුෂා 😚
💜: ජනුවො😚
🐰: ආ ආත්තාම්මේ කො අනේ සන්සයින් හ්‍යුන් 🥺.
🧡:අනො මයි චුටි මල්ලියා.
🐰: සන්සයින් හ්‍යුන් 😚
ජේකේ හොබි දැක්කා විතරයි පොඩි එකෙක් වගේ හොබි ගේ ඇගේ එල්ලූනා 🤣🤣
🧡: යකො මගේ කොන්ද නැද්ද කොහෙද 🥲
🐰: අනේ සන්සයින් හ්‍යුන් 😚😚😚
🧡: අපො කෙල නාවනවා එපා කුකියො.
මේ දෙන්නා එහෙම ඉන්නවා දැක්ක හොබිගේ ලේන් කෙලි පැටව් දෙක.🤓
💫: අපෙ අප්පාත කවුත ගහතන්නෙ 😠
✨: ඉන්ත මාත් එනො ඔන්ති 🤓.
කෙලි පැටව් දෙක ගිහින් පත්තට ගහනවා කුකියාගේ 🤓🤣🤣 තුති අත්වලින් ගහන නිසා රිදෙන්නෙ නෑ එත් කූකි බැලූවා කවුද එයාගේ පත්තට තලන්නෙ කවුද කියලා🥲🤣
මේක දැකලා අනිත් අයට නම් හිනා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🐿️💜💛🐤🦋:🤣🤣🤣🤣
🐰: අයියො මෙන්න වැඩක් මේ තුති කෙලි දෙන්නාද මට ගැහැව්වෙ
✨: ඇයි අතෙ අප්පාට ගැත්තවුවේ😠
💫: හා අජූත්ති 😠 ගැත්තුවේ ඇයි
🐰: නො නො මම ඔය ඩබලගේම අප්පාට ගැහැව්වෙ නෑ එයාව බදාගත්තා විතරයි නේද සන්සයින් හ්‍යුන් 🙂
🧡: ඔව් බේබිස් ඔයාගේ හා අජූත්ති තමයි මගේ මල්ලි තෙලුනාද 😚
✨💫: ඕ 😌😌
🐤: හැබැයි කූකි උබට හොද වැඩේ 🤣
🐰: අනේ යන්න චිමි හ්‍යුන් 😕.
💫: හා. අජුත්ති 🥹.
✨: 🥹
🐰: අනො ඇයි තුති කෙලි පැටව් දෙන්නාම අඩන්නෙ 🥺
✨💫: තොලි 🥹
🐰: අනො මේ බලන්න මම තලහ නෑ මේ තුති කෙලි පැටව් දෙන්නාත් එක්ක ❤️😚. එන්න යන්න ඔයා දෙන්නාට හාවියක් පෙන්නන්න 😍.
ජේකේ ගිහින් එයාගේ හාවිව ලෙන් කෙලි පොඩ්ඩට පෙන්නුවා❤️🌚
🐰: මේ ඉන්නෙ මගේ හාවි😚
💜: කොහොම ද තුති කෙලි පොඩ්ඩ
✨: ඔයා ලත්තනයි 😚
හෂි භුෂාට උම්මා එකක් දිලා කිව්වා 🌚❤️.
🐰: මං යනො බැල්කනියට බේබිස් මගේ හාවිත් ඉන්න.
✨💫: හලි.
ජේකේ ගියා
🐿️: දැන් ඉතින් මේ ඩබල භුෂා නංගිට ඉන්න දෙන එකක් නෑ
💜: කමක් නෑ ඔන්නි මම අසායි බබාලා එක්ක ඉන්න❤️🌚.
💛: ඔයාලා දැන්ම ඩිනර් එක ගන්නවාද නැත්නම් අර තුන්දෙනා එනකන් ඉන්නවාද .
🦋: අපි ඩිනර් එක ගමු දුව එයාලා දැන්ම එනකන් නෑ
🐿️: මම දන්නවානේ හොබි ගේ වෑඩ අපි ඩිනර් එක ගමූ.
✨: මතයි ඉන්නෙ.
💫 : නො මතයි
💛: අයියො හෂි බාබා මාත් එක්ක එන්න 😚.
ඔන්න ඉතින් කොල්ලො ටික කලකට කාලෙකින් එයාලාගේ සන්සයින් හ්‍යුන් හම්බවූනේ ඉතින් කියවනවා කියවනවා . ඒ අතරෙදි සොජුත් බොනො🥵
⏳ටයිම් පාසිඩ් ⏳
🧡: අද හොදයි මම හිතුවේ අද චිමි සොජූ වැඩිපුර බොයි කියලා 😁.
🐤: අපො ඉස්සර වගේ බැනේ හොබි හ්‍යුන් 😁.
🧡: මට තේරෙනවා.
🐰: කො. භුෂා බේබිස්.
💜: එයාලා කුක්කු බොන්න ගියා .දැන් නිදි ඇති ❤️.
🐰: හ්ම්ම්
💛: දැන් ඔය තුන්දෙනා ගිහින් කන්න.
🧡: කාලා ගෙදර යන්නත් එපැයි. අපි යමු කන්න බොයිස් 😌
ත්‍රිබල ම ඩිනර් එක ගන්න ගියා.
පැයකට පසු.
🐿️: එහෙනම් නංගි බාබා අපි යනවා.චිමි මල්ලියො අපි යනො
💜: අපිත් යනො ජනු
🦋: දෙන්නාම සතුටින් ඉන්න හොදෙ අපි යනො .
කට්ටියම ජනුටයි ජිමින්ටයි සමුදිලා ගියා .........
එහෙනම් මමත් යනො.
ඊලග එපිඑකෙ 🥵 මොනවා වේයිද ❤🔥😁
බලමු කො කතාව
අදට කතාව මෙතනින් නතර කරනො 👋🏻👋🏻👋🏻👋🏻👋🏻👋🏻👋🏻👋🏻
ආදලෙයි හැමෝටම 😚😚😚😚😚
✍🏻 Manubabi 9504 🐯🌼
YOU ARE READING
💛 Dangale 💛Cutie 😍 lovely 😘 sexy 🥵
Fanfictionlove story BTS FF jimin @ janu Complete story