💛 දංගලේ 💛*
*Cutie 😍 lovely 😘 sexy🥵*
*🐤Ep 30🐤*
ජනු කිචන් එකත් අස් කරලා ගියා වොෂ් එකක් දාගන්න.ජිමින් නම් එයාගේ ඔෆිස් එකෙ ෆයිල් වගයක් චේක් කර කර හිටියේ. විනාඩි කීපයකට පස්සෙ ජනු ආවා වොෂ් එකක් දාගෙන.එයා එනකොටත් ජිමින් තාම ඔෆිස් රුම් එකේ.මුණත් අවුල් කරගෙන ජනු ගියා බැල්කනියට වේලා අහස දිහා බලාගෙන ඉන්නවා ඒ අතරේ ජිමින් ජනු බැක් හග් කරනවා ❤️.
🐤: වයිෆි 😚
💛: හ්ම්ම්
🐤: ඇයි මේ අවුලෙන් කියන්න මට මොක්කහරි ප්‍රශ්නයක්ද මගේ වයිෆිට 😕.
💛: නෑ හබි මට අප්පාව මතක් උනා එකයි 🥺.
🐤: අනේ මගේ වයිෆි කො මේහෙ එන්න මං ගාවට .මේ අහන්න පැටියො අප්පා හැම වේලාවේම ඔයා දිහා බලාගෙන ඉන්නවා .අප්පා කොහොමටවත් කැමති නෑ එයාගේ චුටි දුකෙන් ඉන්වාට.. තේරුනාද . ඒ හින්දා හිනා වේලා ඉන්න. කො හිනා වේන්න
💛: ☺️
🐤: අන්න එහෙම හිනා වේලා ඉන්න.
මට නම් දැන්නම් හිතෙනවා කිස් කරන්න මේ කියුට් වයිෆි ව😙.💛: කිස් කරන්නකො 🤭.
🐤 : ඔහොම ඉන්න.
💛: අල්ලගන්න කො හබියො 😁
ජිමින් ජනුගේ අතින් ඇද්ද පාරට ජනු ගිහින් ජිමින් ගේ පපුවේ තුරුල් වුනා . ජිමින් ඊලග මොහෙතම ජනුගේ ලිෆ්ස් අල්ලගත්තෙ ඒ අයිතිය එයාගෙම විතරයි කියන්න වගේ 😚 ජනුව කිස් කරන ගමන් කෙල්ලව උස්සගත්ත ජිමින් එහෙම්මම ගිහින් බේඩ් එකෙන් තිබ්බ ජිමින් ඊළග මොහෙතෙම ජනුගේ බෙල්ලට පාත්වුනු ජිමින් හරිම ආදරයෙන් කිස් කරලා නැවතත් ජනූගේ ලිප්ස් කිස් කරපු ජිමින් තමන්ගේ ශර්ට් එක අයින් කරලා නැවතත් ජනුව කිස් කරන්න ගත්තෙ පිස්සුවෙන් වගේ 🫣.
ජනුත් එක්ක හිනා වුනු ජිමින් ජනූගේ නලලට කිස් එකක් දිලා ජනුගේ අයිතිය හැමදාමට තමන්ගේ කරගත්තා.ඒ ආදරණිය හොරාව . ඒ අනුරාගික රාත්‍රිය ලස්සනට ගෙවිලා ගියා 😉🫣🤭
*මට මේවා ලියන්න තේරෙන්නෙ නෑඅප්පා 🫣🫣🫣*
අදට කතාව ඇති කියලා මම හිතනවා
එහෙනම් මම ගියො 🌚😚
ආදලෙයි හැමෝටම
කතාව කියවලා රියැට් කරන්ඩ 🌚❤️😚
✍🏻 Manubabi 9504 🐯🌼
YOU ARE READING
💛 Dangale 💛Cutie 😍 lovely 😘 sexy 🥵
Fanficlove story BTS FF jimin @ janu Complete story