මේවාන් 35
"'""""" ඒ කිව්වේ... යකෝ මන් මේ ලෙක්චර් එක අහගෙන ඉන්නෙ..."""""""
"""''''" අනේ උබේ ලෙක්චර් ඇහිල්ල... බලපන් උබ ඔය කරන වැඩෙන් ඒ මනුස්සයට comfortable විදියට ලෙක්ඩර් එක කරන්න බෑ..."""''''
අනේ උබේ විකාර කියලා මන් යසිරුටත් බැන්නා.. කොහොමහරි ලෙක්චර් එක ඉවර වෙනකන්ම මන් කරේ ඕකම තමා.. ලෙක්චර් එක ඉවර වෙලා ප්‍රශ්න මොනා හරි තියේ නම් අහන්න කිව්වත් මන් මුකුත් ඇහුවේ නෑ.. සර් එලියට බහිනකන් ඉදලා මන් සර්ගේ පිටිපස්සේන් එලියට ගියා...
"""""""සර් මට මේ පොඩි.ප්‍රශ්නයක් තියෙනවා...""""""
එච්චරමයි මට කියන්න පුලුවන් උනේ මේන් ඒ මිනිහා,
"""""'' දරුවෝ මට පොඩි හදිස්සී වැඩක් තියෙනවා මන් ඉක්මනටම ස්ටාෆ් රූම් එකට ගිහින් යන්න ඕනී.. හදීස්සිම දෙයක් නම් මට කෝල් එකක් දෙන්න හරිද...""''""""
මෙච්චර වෙලා කිසිම හදිස්සියක් නැතුව හිටපු මේ මිනිහට මාව දැක්කා විතරයී කඩි කුලප්පුව හැදුනා.. අඩුම මන් හරි සර් කියනකන්වත් හිටියේ නෑ ඒකත් කියාගෙනම දිව්වා..
""""""" හරී පලයන්කෝ... මන් අල්ල ගන්නම්...""""""
කෙලින්ම ගියේ ලෙක්චර් හෝල් එකට ගත්තා බෑග් එක,,,,
"""""""" මේ කොහෙද මේ යන්නේ..""""""
එහෙම අහගෙන යසිරුවා මන් ලගට ආවා...
""''"'''"" මේ බන් පොඩි හදිස්සියක් වෙලා මට යන්න වෙනවා... සයින් එකක් ගහපන් හොදේ...""'''''''
මම එහෙම කියාගෙන යනකොට,
"""""""" උබ පලයන් සයින් එක මන් ගහන්නම් බන්.. ඒත් උබට දුවලා දුවලා හති වැටෙන වෙලාවක් එයි නේ එතකොට අපි මේ හැම දෙයක් ගැනම මුල ඉදන් කතා කරමූ.."""""""
යසිරු කිව්වදේත් අහගෙනම මන් කෙලින්ම ගියේ කාර් පාර්කින් එකට...
""""""" මොන හදිස්සිය තිබ්බත් මෙතනින්නේ සර් යන්න වෙන්නේ... හදිසි වැඩේ කරගෙනම එන්නකෝ..""""""
මන් සර්ගේ කාර් එකට හේත්තුවකුත් දාගෙන නිමන්ත සර් එනකන් බලාගෙන හිටියා.. විනාඩි 10ක් 15ක් බලන් හිටියා ඒත් නෑ.. මන් ෆෝන් එක ගන්න සාක්කුවට අත දානකොටම ෆෝන් එකත් වයිබ්‍රේට් වෙනවා..
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...