ටේහ්‍යුන් හිටියේ බේස්මන්ට් එකේ.
අතේ තිබුන සිල්වර් පාට පිහිය තනිකරම ලේ වලින් වැහිලා තිබුනේ ටේහ්‍යුන්ට ඉස්සරහ ලණුවක් දාලා එල්ලලා ඉන්න මනුස්සයගේ වෙන් උන කකුල් දෙක වගේම බඩේ ඉදන් පපුව ළඟට වෙනකන්ම තිබුන කැපුම් පාර නිසා.එල්ලිලා ඉන්න මනුස්සයා තාමත් පණ අදිද්දි ටේහ්‍යුන් කරේ ලුණු වතුර එකක් ඒ මනුස්සයාගේ ඇඟට ගහපු එක. සිහියත් අසිහියත් අතර හිටපු ඒ මනුස්සයා කෑගහන්න ගත්තේ ලුණු වතුර නිසා කැපුම් පාරවල් වලින් දැනුනු වේදනාවට
"ආආආආආආආ!! නවත්තපන්!!! තමුසෙට හොඳක් වෙන්නෑ තිරිසනා!! "
"අනෙ අනෙ ඉතින් චාලි.. කෙලින්ම කිව්වා නං ඉවරනෙ.. අපේ ඔත්තු බලන්න උඹව එවපු කොන්ද පන නැති පොන්#යා කවුද කියලා.. කෙලින්ම කිව්වානම් මට තිබුනා චාලිව වේදනාව අඩූම කරලා ඉවරයක් කරලා දාන්න."
"උඹ මාව මැරුවත් මං කියන්නෙ නෑ!! එකපාර මාව මරලා දාපන්! "
"As your wish"
ඊලඟ තත්පරේම එල්ලිලා ඉන්න මනුස්සයාගේ බෙල්ල කඳෙන් වෙලා ගිහින් ටේහ්‍යුන්ගෙ කකුල් දෙක ළඟ වැටුනේ ටේහ්‍යුන් ඒ දිහා බලන් හිනා වෙන්න ගනිද්දි..
"යුන්ගියා! කාටහරි කියපන් මූව විසි කරලා දාන්න කියලා."
ටේහ්‍යුන් කිව්වේ පැත්තකට වෙලා ෆෝන් එක බලන ගමන් ඉන්න එයාගේ එකම යාළුවට.
"දැන් උඹ මූව මැරුවේ මූව එවපු එකා ගැන දැනගෙනද?"
ෆෝන් එක පොකට් එකට දාගන්න ගමන් ටේහ්‍යුන් ළගට ආපු යුන්ගි ඇහුවත් ටේහ්‍යුන් හිටියේ කකුල් දෙක ළඟ තියන ඔළුව කකුලෙන් පාගන ගමන්. ඒත් ටික වෙලාවකට පස්සෙ ටේහ්‍යුන් කතා කරේ තාමත් එල්ලලා තියන මලකඳ දිහා බලාගෙන.
"ඩේරියස් ලෙනාරෝ! "
.
.
"යකෝ අර ඉටෑලියන් කාරයා? ඕකාව පන පිටින් වලලන්න එපැයි සක්කිලි බල්ලා!""ට්ස්ක්! ඌ එච්චර ලොකු එකෙක් නෙමේ. ඌ මං ළඟට එකෙක් එවද්දි මං උගෙ තැනට දහයක් යවලා ඉවරයි.
හ්ම්ම්..
දැන් හරි වැඩේ ක්ලෝස්.. යමන් දැන් මගෙ ෆියුච වයිෆිව ශොපින් එක්කගෙන යන්න ඕනේ."
YOU ARE READING
𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤 ✔
Fanfiction𝐇𝐞 𝐢𝐬 𝐛𝐥𝐢𝐧𝐝𝐞𝐝 𝐛𝐲 𝐡𝐢𝐬 𝐫𝐞𝐯𝐞𝐧𝐠𝐞 Please note ⚠️️ ONLY names and photos of idols are mentioned here. Don't judge their real lives by these characters. Top : Tae Bottom : Kook Taekook Fanfiction - Mature content ⚠️️ ...