දඟකාර ඇස්

18 1 5
                                    

දුක්බර ඇස්වල
හිනා පොදක
ඉරක්
අදින්න ආව
දගකාර කොලුවෙක්
නොදැනුවත්වම
ඇස්වල කලු කුහර
අස්සේ ප්‍රේමයේ
කුරුටු ගීයක්
ලියා ගිහින්.....


॰ කාලෙකින් නේද ලමයි .හරිම මහන්සි සතියක්..පුදුම වැඩ කන්දරාවක් නෙ තිබුනේ ....

॰ ඔයාලට  free වෙලාවක්  තියෙනවා නම් කියන්න ඔයාලා crush කරගත්ත දගකාර ඇස්වල අයිතිකාරයා ගැන ....

॰ මං ගැන කියනවා නම් මම crush තියා ගන්නේ painkiller විදිහට. මම හරි ආසයි අහම්බෙන් දැක් කම හිතට එන ඒ අමුතු සතුටට...

॰ ඉක්මනට story chapter එහෙකින් එන්නම්

hidden feelingsWhere stories live. Discover now