"රෝසි.. මොකද මේ රතු වෙලා."
ටේහ්‍යුන් ජන්කුක්ගෙන් ඇහුවත් ජන්කුක් හිටියේ බිම බලාගෙන.' ෆක්! he is a combination of cuteness and sexiness.' ටේහ්‍යුන්ගෙ හිත ටේහ්‍යුන්ටම කෑගැහුවා. ජන්කුක් තවත් blush වෙන්න වෙන්න ටේහ්‍යුන්ගෙ හිතේ තිබුන ආසාව තවත් වැඩි වුනා මිසක එක දශමෙකින්වත් අඩු වුනේ නෑ."හ්..හියුන්.. ම්..මට යන්න ඕනේ"
ජන්කුක් කිව්වේ ගොතගහන ගමන්. ඒත් ටේහ්‍යුන්ට හිතක් දුන්නෙම නෑ ජන්කුක්ව අතාරින්න.
ටේහ්‍යුන්ට හිතුනෙම මේ ඉන්න තැනම මේ ඉන්න විදිහටම ජන්කුක්ට රෆ්ලි ෆක් කරන්න.
ඒත්.. මේක නෙමේ ඒකට හොඳම වෙලාව!අකමැත්තෙන් වුනත් ටේහ්‍යුන් ජන්කුක්ගෙන් ඈත් වුනා.
ඒත්.... ඇතුලට දුවන්න ලොකු හදිස්සියක් තිබුන ජන්කුක් ඇයි තාමත් එකම තැනට වෙලා හිටගෙන ඉන්නේ.'ආයිශ්! නෝ! ඔයා මේ මනුස්සයාට කැමති නෑ ජන්කුක්! මොනාද මේ කරන්නෙ!' ජන්කුක් එයාගෙම හිතින් ඇහුවා. ඒත් ජන්කුක් එයාගේ හිතට ආපු ක්ෂණික අදහසට එයා ටේහ්‍යුන්ගෙ පැත්තට හැරුනා. දැන් ජන්කුක් ටේහ්‍යුන් දෙන්නාම ඉන්නේ මූනට මූන බලාගෙන.
ජන්කුක් මේ වෙලාවේ blush වෙලා ඉන්න විදිහට ටේහ්‍යුන්ගෙ යටි හිත ගොඩක් කපටි විදිහට හිනා වුනා. ඒත් ටේහ්‍යුන් ජන්කුක්ට පෙන්නුවේ නම් හරිම ආදරණීය හිනාවක්."ම්..මං යන්නම්.. "
ජන්කුක් පොඩි හිනාවක් දෙන ගමන් ටේහ්‍යුන්ට කිව්වා. ඒත් ජන්කුක්ට ඇත්තටම මේ වෙලා තියෙන්නේ මොකද්ද? ටේහ්‍යුන්ට පොඩ්ඩක්වත් කැමති නැති ජන්කුක් ටේහ්‍යුන් ඉස්සරහ කවදාවත් නැති විදිහට blush වෙලා.
හේතුව..?ඔෆ් කෝස්. ද රීසන් ඊස් ලව්. ජන්කුක්ගෙ ලොකුම වීක් පොයින්ට් එක.
ආදරය කියන වචනෙට ජන්කුක් පිස්සු වැටෙන්නේ පුදුම විදිහට.ඒත් ජන්කුක් එයාගේ ඩෑඩ් නිසා කවදාවත් ඒ ආදරේ කියන දේ විදලා තිබුනේ නෑ. මොකද ජන්කුක්ගෙ ඩෑඩ් ගෙ රූල්ස් වලට අනුව ජන්කුක් කවදාහරි මැරි කරන්න ඕනේ එයාලා එයාට ප්‍රපෝස් කරන කෙනෙක්වම විතරයි. ඒ නිසා මේ අවුරුදු ගානටම ජන්කුක් කිසිම කෙනෙක් එක්ක එෆෙයා එකක් තියාගෙන හිටියේ නෑ.
YOU ARE READING
𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤 ✔
Fanfiction𝐇𝐞 𝐢𝐬 𝐛𝐥𝐢𝐧𝐝𝐞𝐝 𝐛𝐲 𝐡𝐢𝐬 𝐫𝐞𝐯𝐞𝐧𝐠𝐞 Please note ⚠️️ ONLY names and photos of idols are mentioned here. Don't judge their real lives by these characters. Top : Tae Bottom : Kook Taekook Fanfiction - Mature content ⚠️️ ...