මේවාන් 41.
"""''''''" බෑ... බෑ.. තමුසෙට මාව කිස් කරන්න දෙන්නේ නෑ... යනවකෝ එහාට..."""""""
මන් නිකේෂ්ගේ මූණ මගේ අතින් එහාට කරන ගමන් කිව්වා...
""""""" හැබැයි මන් ඔන්න කවදාවත්..."""""""
නිකේෂ් හිනා වේවී මොකක් හරි කියන්න හදනකොට,,,
""'''''''''' මොකක්ද බල්ලෝ තෝ මගේ මල්ලීට මේ කරන්නේ...""""""
කොහෙන්ද මන්දා එකපාරටම ලොකූ මතු උනා.. මාව බදාගෙන හිටපු නිකේෂ් සරුංගලේ වගේ එහාට විසික් වෙලා ගියා...
""'''''''" මොකක්ද ඒස බ$% ල්ලෝ තෝ ඔය කරන්නේ.. කොල්ලේක්ට පාරේවත් යන්න බැරිද..""""""'
එකපාරටම උනු දේ නිසා නිකේෂුත් කන්ෆියුස් වෙලා මාත් කන්ෆියුස් වෙලා වගේ හිටියේ... ලොකූ ගිහින් නිකේෂ්ගේ කොලර් එකෙන් අල්ල ගත්තා..
""""""" හෑහ්හ් යකෝ මේ මොකක්ද මේ වෙන්න යන්නේ..."""""
මන් ගල් වෙලා බලන් හිටියේ මේ වෙන දේ දිහා...
"""""""" නෑ නෑ අයියේ මන් මේවාන්ව දන්නවා.. මන් මේ..."""""""
"""""""" දන්න නිසාද කැ#% රි පොඩි එකාට කරදර කරන්න හැදුවේ..."""""""
අම්මට හුඩු මුට පේන්න ඇත්තේ අපි දෙන්න මෙතන මරා ගන්නවා වගේ වෙන්න ඇති..
""""""" ඒ මේ ලොකූ අතාරිනවා නිකේෂ්ව..."""'''""
මන් පැනපු ගමන්ම පිටිපස්සේන් ලොකූව ඇද්දා..
"""'"''""" සුදූ මූ ඔයාට කරදර කරනවද... කරදර කරනවා නම් කියන්න ඔයාගේ පැත්තවට්බ් නොබලන්න දෙන්න...""""""
"""""""" නෑ නෑ ඕයී... තමුසේ එහාට යනෝ... මෙතන එහෙම එකක් නෑ...""''''''
මන් නිකේෂ්ව එහාට තල්ලු කරගෙන ගියා...
""""'''' නිකේෂ් අයියේ දැන් තමුසේ යනවකෝ... """''''
"''''''''' නෑ මල්ලී මන් අයියට කියන්නම් මොකක්ද උනේ කියලා..""'''''
""""""" හරී හරි මන් ඒක ඌට කියන්නම් දැන් ඔයා යන්නකෝ..."'''''''''
බොහොම අමාරුවෙන් කියවලා කියවලා නිකේෂ්ව ආපහු යැව්වා... ඒ යවලා මන් ලොකූගේ දෙසවත් නොබල ගේ පැත්තට යන්න ගත්තා..

YOU ARE READING
මේවාන් ( Completed ) Sinhala bl
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...