හොල්මන් පහ

206 38 150
                                    

.

.

.

මං එයාව එක්කන් එන්නම්.. ඔයා දැන් යන්න පොඩ්ඩෝ…

හ්ම්… මට පේන්නේ අපි හිතන තරම්වත් කාලයක් එයාට තව ඉතිරි වෙලා නෑ වගේ...
මොනා කරන්නද ඉතින්.. මට නම් තව ටික කාලයක් තියෙනවනේ. ඒත්… ඒකෙන් කාරි නෑ දැන්…

සුදු මහත්තයා…

ම්…

එතනදි මොනා වුනත්.. අපිට මොනා දැනගන්න ලැබුණත්, මට එක දෙයක් පොරොන්දු වෙනවද?

…හ්ම්. පොරොන්දු වෙන්නම්.

අපිට වෙන් වෙන්න උනත්.. කවදාහරි ආයෙමත් මාව හොයාගන්නවා කියලා පොරොන්දු වෙනවද?

ඉපදෙන හැම ආත්මෙම උඹේ නමින් ඉපදිලා, වෙලාවකට උඹ මං ළගට එනකන් බලන් ඉදලා, තවත් වෙලාවකට උඹේ නමින්ම මැරිලා ගිහින්.. ආයෙමත් ඉපදෙන හැම භවයෙම නැවත නැවතත් උඹවම ප්‍රාර්ථනා කර කර.. උඹවම හොයන් ආපු මට.. ඒක තවත් අමුතු දෙයක් නෙමෙයි වස්තුව.

හ්ම්…
පොරොන්දු වෙන්නම් මැණික.

එයා ඒක කිව්වේ කොහේදෝ මන්දා ඈතක් බලාගෙන ලොකු කල්පනාවක ගිලිලා ඉන්න ගමන්.. වෙලාවකට මට හිතෙනවා මං නොදන්න දෙයක් එයා දන්නවද කියලා…
ඇයි මට හිතෙන්නේ එයා මගෙන් දෙයක් හංගනවා කියලා..
එයාගේ හැසිරීම...😮‍💨 අනේ මන්දා.. වෙලාවකට එයා කියන කතාවලින්, කරන වැඩවලින් මට හිතෙන්නෙම මං ගැන එයා මටත් වඩා හොදට දන්නවා කියලා.. හරිම හුරුපුරුදු ගතියක් දැනෙනවා. සමහර වෙලාවට එයා ඒවා පුරුද්දට කරනවා වගේ කියලයි මට හිතෙන්නේ.. අනේ මන්දා මං නිකන් බොරුවට මනස්ගාත හිතනවද කොහෙද?

අප්පද බොල කිව්වලු… අර මොකෝ අර..
ඈහ්… මේ ඊයේ රෑ අර අපේ ගෙදර ඉස්සරහට වෙලා පැදුරු සාජ්ජ දාපු අන්කල්ලා සෙට් එකනේ…👀 හුටා.. අර ළගට වෙලා බයින්නේ සෙට් එකේ වයිපර් ටිකද කොහෙද.. එල එල. මරු.. සෝ බියුටිපුල් විත් ටකරන් සද්ද කිව්වලු…
සොක්කට් දාපු පොප්කෝන් ටිකකුත් තිබ්බනං මරු.. හෙ හෙ… මේවටනේ යකෝ මදුර ජවනිකා කියන්නේ..😂

මේ අපේ එක්කෙනා…

හුම්…

මොකද භූතයෝ හැමතිස්සෙම හුම් හුම් ගාන්නේ තමුසේ බස්සෙක්ද? 😒

See you later my dear Aphrodite ✅✅Dove le storie prendono vita. Scoprilo ora