His love

423 41 3
                                    

රෑ එකත් පහුවෙන්න ඔන්න මෙන්න උනත් ඔප්පා එයාගෙ මියුසික් වැඩ වලටම වෙන්වෙලා තිබ්බ රූම් එකේ වැඩ අස්සෙ හිරවෙලා හිටියා මිසක් තාම නිදාගන්න රූම් එකට ආවෙ නෑ...ඔප්පා මේ ටිකේම එහෙමයි...ඔප්පගෙ නෙක්ස්ට් ඇල්බම් එක රිලීස් කරන්නත් ඩේට්ස් ලන් වෙන ගමන් තිබ්බ නිසාද කොහෙද ඔප්පා මේ ටිකේම ගෙදර ආපු වෙලේ ඉදන් ගොඩක් වෙලාවට ඉන්නෙ මියුසික් රූම් එකේ...

අනේ මන්දා මේ ටිකේම මන් හිටියේ ගොඩක් පාලුවෙන් ඒ නිසා...එහෙම්ම ටික වෙලාවක් බෙඩ් එකට වෙලා රූම් එකේ තිබ්බ ග්ලාස් වෝල් එකෙන් එළියෙන් පේන චුරු චුරු වැස්ස දිහා ටිකවෙලාවක් හිස් හැගීමකින් බලන්  හිටපු මන් ලොකු හුස්මක් පාතදාලා බෙඩ් එකෙන් බැස්සෙ මන් ඇදන් හිටපු ඩාක් බ්ලූ කලර් සිල්ක් කොට නයිට් ඩ්‍රෙස් එක මාරු කරලා ඔප්පගෙ ක්ලොසෙට් එකෙන් ඔප්පගෙ බ්ලැක් කලර් ශර්ට් එකක් අරන් ඇදගෙන ඇවිත්ම නිදාගන්නවා කියලා හිතාගෙන...ඇත්තට කිව්වොත් ඒක මගෙ පුරුද්දක්...මියුසික් වැඩ නිසා එහෙම ඔප්පා එක දිගට වැඩ අස්සෙ හිරවෙන කාල වලට මන් රෑට නිදාගන්නෙ වගේම පෙළක් වෙලාවට දවල්ට එහෙම උනත් මන් ඔප්පගෙ ලොකු ශර්ට්ස් නැත්නම් ටීස් එහෙම අරන් ඒවා අදිනවා...එතකොට ඒ ඇදුම් වලින් මට ඔප්පගෙ සුවද දැනෙන නිසා මන් ඒ සුවදින් තමයි ඔප්පා ළග නැති වෙලාවට දැනෙන පාලුව ටිකකට හරි අඩු කරගන්නේ...

හිතුවත් වගේ මන් ඇදන් හිටපු නයිට් ෆ්‍රොක් එක ගළවලා ඔප්පගෙ බ්ලැක් කලර් ලොකු ශර්ට් එකක් අරන් ඇදගත්තා...ඔප්පා කොහොමත් ඇගෙන් මට වඩා ලොකු කෙනෙක් උනු නිසා ඔප්පගෙ ශර්ට් එක මට නිකන් ෆ්‍රොක් එකක් වගේ ගාන්ට තිබ්බේ...ශර්ට් එක තයිට්ස් වලිනුත් ටිකක් පහළට වෙන්න තිබ්බ නිසා ආයිත් ශෝට් එකක් අදින්නැතුවම අන්ඩවෙයා එකක්  විතරක්
ඇදගත්තු මන් බෙඩ් එකට නගින්න හදලත් ආයිත් ඔප්පා මොනවද කරන්නෙ කියලා බලන්න ආසාවක් ආපු නිසා මන් ආයිත් අනිත් පැත්තට නින්ද පැත්තකට දාලා ඩවුන්ස්ටෙයා එකේ තිබ්බ ඔප්පගෙ මියුසික් රූම් එකට ආවා...

මන් ඔප්පගෙ රූම් එකේ ඩෝ එක ඇරගෙන ඇතුළට ආවත් ඔප්පාට නම් මාව දැනුන්නෑ මන් හිතන්නේ...මොකද ඔප්පා හෙඩ් සෙට් එකකුත් ගහන් කම්පියුටර් එකේ මොනවහරි මියුසික් වැඩක් කර කර හිටියේ...

You've reached the end of published parts.

⏰ Last updated: Mar 08 ⏰

Add this story to your Library to get notified about new parts!

°•HIS lOVE•°18+🔥(MYG)||ONESHOT||☑️Where stories live. Discover now