මේ වෙස් ඇඳුමට මන් මාර ආසයි හංස.. මේක නිසා මට ලැබුනු දේවල් ගොඩයි..
ඒ දේවල් අතරේ මන් ආදරේ කරන මනුස්සයත් ඉන්න එක ගැන මට සතුටුයි..
___________________❤️
තිදැස් නේත්රාන්ග විජේකෝන් ද සොයිසා.. වසය අවුරුදු 19 වන මොහු තරමක් රළු නමුත් ඉතාමත් විනයගරුක තරුනයෙක්... මොහු මාතර ප්රධාන පාසලක මේ විට උසස් පෙළ හදාරනවා..___________________❤️
වයස අවුරුදු 18 ක් වන මොහුද මාතර ප්රධාන පාසලක උසස් පෙල හදාරනු ලබයි.. වැඩි කතාවක් නැති නිහඩ චරිතයක් උනත් තමන්ට ලෙන්ගතු පිරිස් සමග පිස්සු කෙලීමට ඉතාමත් විශාල දක්ෂතාවක් ඇති තරුනයෙකි.._____________________🥀
එහෙනම් වෙස් පව්ලත් එක්ක මගේ පුංචිත්තෝ ටික එකතු වෙන්න හොඳද..
මට හිතුනා ආදරේ විතරක් එකතු කරලා කතාවක් ලියන්න.. සහ taekook කියන ෆ්රේම් එකෙන් එලියට ඇවිත් වෙනස් එකකුත් try කරලා බලන්න 😌.. ඉතින් එහෙනම් කියවලා බලමු නේද..