ආරුශ් අයාංශ් ආශිංසන සූරියබණ්ඩාර
වයස 17
කොලඹ ප්‍රධාන පෙලේ පාසලක ගණිත අංශයෙන් උ/පෙල හදාරන සිසුවෙකි.
තරමක් ආඩම්බර , කේන්තිකාර, පිටතින් පේන අයට දඩබ්බර අයෙකු වුවත් ඇතුලතින් ඉතා සංවේදී ,කරුනාවන්ත කොල්ලෙක්.එයිඩන් රොවේන් දි සිල්වා
වයස 19
ඉහත කී පාසලේම ගණිත අංශයෙන් උ/පෙල හදාරන පාසලේ උපප්‍රධාන ශිශ්ය නායකයාද වේ.
මොහුත් ආඩම්බර,මුහුනේ හිනා පොදක් නැති,තද ගතිගුණ තියෙන කොල්ලෙක්.ස්නේහා පාරමී මද්දුමබණ්ඩාර
වයස 17
ආරුශ්ගේ කුඩා කල සිටම හොදම යෙහෙලිය වන අතර ඔහුගේ පෙම්වතියද වේ.
එනමුත්..........තිශූල අනුක දිසාසේකර
වයස 17
ඉගත පාසලේම ගණිත අංශයෙන් උ/පෙල හදාරන ඉගෙනීමට අතිදක්ශ සේම නැටුම් වලටද අතිදක්ශ ආරුශ්ගේ කල්‍යාණ මිත්‍ර අපායසහයක අඹ යහලුව වේ.අහස්වි ස්වරායා සූරියබණ්ඩාර
ආරුශ්ගේ එකම සොයුරියප්රාර්ථන හිරුරැස් හේවාමද්දුම
වයස 19
ඉහත පාසලේ ඉගෙනුම ලබන අතර පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන අතර රොවේන්ගේ හොදම මිතුරායනේතක සහන් පිරීස්
වයස 18
ඉහත පාසලේම කලා අංශයේ උ/පෙල හදාරන රස්තියාදුකාර සෙල්ලක්කාර තරුනයෙක්තව චරිත ඉන්නවා කතාවට එන්න.
(සුදු චරිත ,කලු චරිත)කතාව ගැන ඉගියක්-: පාසල් ප්‍රේම කතාවක් හා සම්බන්ධ නුවර කුලක්රමේ සහ පව්ල් ගැටුම් වලින් යුක්තව ගලාගෙන යන කතාවක්.
Happy Ending.....................................