_____05_____
" beep.....beep..."
මොන ගොන්... පම්ක..යෙක් ද.. අප්පා හොන් එක උඩ ඉදගෙන කරන්නේ ඌගේ අප්පාගේ පාරවල් ද මේවා...
"ඕයී...සුදු මහත්තයා..තමුසේ... පියාඹලා ද යන්නේ ගෙදරට නගිනවා... ඇවිත්..."
මොන හු...ත්.. ආහ්...අර ගිණි පිබින මකරා නේත... යසයි.. යසයි...පොඩි ගස් බල්ලා තොට හොද වැඩේ..එකා එකාට කියලා බෙලි කවාගන්න ගිහිල්ලා අන්තිමට වෙන්නේ මකරෙක්ගේ අතින් අවසන් ගමන් යන්න...
"මොනවද අයිසේ..කල්පනා කරන්නේ නගිනවා...ඇවිත්...වාහනේට යන්න පරක්කු වෙනවා"
"ආ....මේ..එනවා මහත්තයා..."
"අනේ ඇත්තටම උඹගේ කන ඇහෙන්නේ නැද්ද යකෝ...මං මෙච්චර හොන් කරලාත්... "
"ආ...මං මහත්තයාව දැක්කේ නෑ නේ..."
"අනේ ඇත්තටම තොගේ කන් ඇහෙන්නෙත් නෑ ඇස් පෙන්නෙත් නෑ..පොත්ත විතරයි රතට තියෙන්නේ...එත් එකත් මට වැඩක් නෑ.."
උඹට මගෙන් කොහොමත් වැඩක්ම නෑ මකරෝ..ඒවා වැඩක් තියෙන අය ඉන්නවා...තෝ වගේ ගිණි පිබින මකරෙක් කර ගහන්න වෙන්නේ දියකිදුරියෙක්ට තමා නැත්නම් තෝ ගිණි පිබින සැරයක් ගානේ උඹට කන වැන්දුන් වෙන්න වෙයි.. දවස ගානේම කසාද බදින්න වෙයි... එහෙම වෙනවා නම් කැමති එතකොට එන මිනිස්සුන්ට කන්න දීලාම උඹ හිගන්නෙක් වෙයි නේ... නොදකින් විතරක් මොන එහෙකට මේ වගේ ලස්සන සරීර කුඩුවක අයිතිකාරයෙක් වුණාද මන්දා මොනා වුනත් මකරාගේ අම්මා පිං කරලා ඇති නැත්නම් මේ වගේ ලස්සන...
"බහිනවා..අපි ආවා...මොනවද දැන් මෙතන ඇස් කරව කරව කල්පනා කරන්නේ තියෙන්නේ ආහ්...තමුසේ මට බනිනවා නෙවෙයි නේ...සුදු මහත්තයා..."
"ආ....හ්්..මේ..මම...පිස්සු මහත්තයා මං මොකටද මහත්තයා බනින්නේ...ඇරත් මහත්තයා මට මොනා කරාටද..."
"එනවා යන්න පරක්කු වෙනවා...පොඩ්ඩක් හිටපං මෙහාට හැරියන්..."
" ඇයි මහත්තයා...?"
" මේ...උඹගේ බෙල්ලේ..මෙතන ලේ ඇවිල්ල... මිදිලා යකෝ..තොට මොකක්ද උනේ..තෝ කොහෙ මගුලේද ගියේ...කියපං කෝ ඉස්සර වෙලා..."
YOU ARE READING
⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ Yizhan [ Slow update ]
Acciónත්රස්තවාදී අහිංසක පට්ටම් දරණ කොයි වෙලත් රතුවෙන ඡම්බොලයක්....එක්ක අනන්ත දුක් විදින ගිණි පිබිණ මකරාගෙ ආදර කතාව 𝕐𝕦𝕧𝕚 ♡𝕊𝕙𝕖𝕟𝕦