" ඩයස් සර් අපි දැන් මොකද කරන්නේ...වාහනයක්වත් යන්නැති පාටයි මේ වෙලාවෙනම් මේ පාරේ..."
"එකනේ..කෝසල මල්ලී...දැන් මේ රෑ කොහොමත් ගැරිජ් එකක් හොයාගන්න බැරිවෙයි...
වාහනයක්වත් නවත්ත ගන්න පුලුවන් උනොත්...බලමුකො මල්ලී ......නැත්තම් උදේ වෙනකම් මෙතන තමා ඉන්න වෙන්නේ...."හරිම අගෙයි....හයිචෝ..
ඩෙයියනේ...තව හෙනයක් විතරයි ගැහුවෙ නැත්තේ...එකත් පුලුවන්නම් ගස්සප්න් ඩෙයියෝ... ..මේ දවස්ටිකේ නම් මගෙ කළදාසාව හරිම නෑ...අපි හිටියේ නමක් දන්නැති දෙපැත්තෙම කැලේ තියන පාරක ..ටග්ගාලා කලින් ගෙදරයන්න බලන් හිටපු මගෙ කරුමෙට...බස් එකත් කැඩිලාලු...අද රැ මෙතන පහන් කරන්න වෙයිලු...අනේ මන්ද අප්පා අපිටත් වෙන වැඩ...අනේ මට බෑ අප්පා...මාව උඩින් හරි ගෙදර ගිහින් දාපන්.......
හැමොටම තම තමන් හන්ගන් ඉන්න 4න් එලියට අරන් වේලා තියන සීන් එක කියන්න කිව්වා..
මොන උනත් කොච්චර එපා කිව්වත් අපි 4න්ස් අරන් එනවා කියලා ස්ර්ලා දන්නවා.....
වේලාවට කෙල්ලෝ එහෙන් හිටියෙ නැත්තේ...නැත්තන් උන්ගෙ අවශ්යතා සපුරන්න මේ කැලෙත් මදිවෙනවා... කොල්ලොන්ටනම් ඔය මොකක් හරී...මේ කෑලේ එක කඩයක්වත් එක ගෙයක්වත් හොයා ගන්න නැතිනිසා....හැමෝටම එක
වෙලාවේ ගිහින්..
බැද්දට පාත් වෙලා එන්න කිව්වත් මගේ තියන අති පන්ඩිත කමට මම ගියෙනෑ .....යකෝ ඉතින් බර නැතිවෙලාවෙ ගිහින් මොනවා දාන්නද .....වියසුත් ගියෙනෑ උගෙ කකුල අව්ල් හින්දා ඒත් උගුඩයියන්ම් ඌව කරේ තියන් යන්න හැදුවෙ...පකයා..මට පේන්න බෑ...මුකලන් බස්සා....අඩෝ දැන්නම් මට ඉන්ඩ බෑ මූත්රා බොක්ක පුපුරන්න වගේ...කෝම ඉවසන්නද ඒ වෙදනාව කොල්ලෝ තමා දන්නේ...බස්එකේ..දොරවල් දෙකත් ලොක් කරලා..හොරෙන් යන්නත් බෑ...උගුඩයියත් ඇහැරලා එලියට යන්න ඕනනම් හේඩා එක්ක යන්න කිව්වෙත්...කොහෙද ඉතින් හවසම උට සද්දේ දලා කාඩ් කුඩුකරගත්තනේ...මන් මෝකෑ කරන්නේ....අහස්නම් හොදට කටත් ඇරගෙන දොයි....
මන් අත් දෙකින්ම චූ බොක්කත් අල්ලගෙන ..කතාකරන්න කව්ද ඇහැරලා ඉන්නේ...බලන්න...
වටපිට බැලුවා...
YOU ARE READING
උණුහුම 🦋🌻(onhold)
Romanceඔව්..ඒ නපුරු උණුහුම නැතුව මට එක හුස්මක් වත් ගන්න බැරිවේවී.🦋🌻