𝐌𝐞𝐦𝐨𝐫𝐲

107 9 0
                                    

මොකද ටේ මේ ?

වෙනද වගෙම අදත් කදුලු පදුරවන් මං චිමි දිහා ඔලුව උස්සලා බැලුවා

මං එයාව දැක්කා

ඉකියක් අතරින් බොහොම අමාරුවෙන් මං කියා ගත්ත

හ්ම්ම්
බර හුස්මක් දාල චිම් මං ගාවින් ගියෙ එයා දන්නව දැන් එයාට මගෙ හිත හදන්න බැරි බව
මේක දැන් මාස ගානක් තිස්සෙ වෙන දෙයක්

මගෙ ෆස්ට් ලව් එක එයා මගෙ ක්ලාස් එකෙම කොල්ලෙක්

කොහොම හරි එයා මගෙන් යාලුවෙන්න ඇහුව
ආයෙ ක්‍රශ් එකනෙ මාත් හා කියල පණ ඇරල ලව් කරා

මුල් මාසෙ හරි ලස්සනයි
හැම තිස්සෙම අපි හම්බුනා
කතා කරා
එෆෙයා එකට කලින් ඉදන් එක ලග ඉදපු නිසා කාටවත් සැක හිතුන් නෑ
කාලයක් යද්දි යද්දි මං එයාට ඇබ්බැහි උනා

ඒත් මාසෙකට පස්සෙ එයා වෙනස් වෙන්න ගත්ත
මගෙ මූණවත් නොබලා
මාව මගඇරිය
ඒත් මැසෙජ් කරා
ඒක විතරය් මට තිබ්බ එකම සැනසීම
ඒත් කල් යද්දි එයා මාව බ්ලොක් කරලා දැම්ම

පස්සෙ එයාට මාව එපා මං වදයක් කියල දාල ගියා

ඉතින් එදා ඉදන් අවුරුදු එකහමාරක් තිස්සෙ මං එයා වෙනුවෙන් බලන් ඉන්නවා

එයා දැක්කම මට ලෝභ හිතුනා දාල ගියා කියල අමතක වෙන තරමට

එයාගෙන් එහා කෙනෙක් මට නැති වෙයි එහෙමයි මං එදා හිතුවෙ

ඒත් ,

ඔයා ඒක වෙනස් කලා *කුකී*

මං ඔයාව දැක්ක දවසෙ උදෙ එහෙමයි ගෙවුනෙ

" ඊට පස්සෙ ? "

එදාම දවල් ඔයා අපෙ ස්කුල් එකට අලුතෙන් ඇතුලත් උනා

අනෙ මන්ද ඔයාගෙ ඔය කලු බෝල ඇස් දැක්ක ගමන් මට මහ අමුතු හුරු බවක් දැනුන

කොහොමහරි ඔයා මගෙ ක්ලාස් එකටම වැටුනා

ඒත් ඔයාගෙ ඇස් එක මොහොතකට මං දිහා බැලුවෙ නෑ

ඒත් මං පැය ගනන් ඔයා දිහා බලන් ඉන්න පුරුදු උනා

බෝගම් දිල ගිය වේදනාව අමතක වෙලාම ගියා

කිසිදවසක මාත් හිනා නොවුන
මං දිහා නොබලපු ඇස් එක්ක මං ආදරෙක පැටලුනා

ඉතින් ඔව් ජන්කුක්
මගෙ යාලුවො කියන්නෙ ඇත්ත

මං ඔයාට ආදරේ කරනවා ගොඩක්

ඔයා ඇහුව දේට උත්තරයක් ලැබෙන්න ඇති කූ

මං දන්නව ඔයාගෙ හිතෙ මට කැමැත්තක් නැ කියලත්
කොහොම හරි හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනව

තරහක් නොගෙන මාව අහන් හිටියට ගොඩක් ස්තුතියි කූ

මං යන්නම් ආයෙ වදයක් වෙන් නැතුව ඉන්නම්

යාලුවො කියන දේවල් වලට මට සමාවෙන්න කූ

එහෙම කියල මං යන්නයි හැදුවෙ ඒත් එකපාරටම

" ඔහොම ඉන්නවා කවුද කිව්වෙ මං කැමති නැ කියල "

ඒ වචන වලට මං ගල් ගැහුනා
ඔව් යොන්ජු ඔයාගෙ අප්පා දැකල පපා එයා දිහා හොරෙන් බලනව එයා කිව්වා

" ඔය උගුඩු ඇස් හොරෙන් බලන විදිය මං දැක්ක . වෙන කෙනෙක් ලං උනාම කේන්තියෙන් රතු වෙන විදිය දැක්ක තමුසෙ කියන්න කලින් මං දැනන් හිටිය තමුසෙ මට කැමති කියල . ඉතින් මටත් හොරා මාත් තමුසෙට ආදරෙ කරන්න ගත්ත ටේ "

මම එදා ලොකෙ සතුටුම කොල්ලා උනා යොන්ජු
මං අප්පාව පැනපු ගමන් බදාගත්ත

එදා අපි පොරොන්දු උන විදියටම අපෙ ආදරෙ රැක්කා පුතේ

ඒ නිසා අපි ඊට අවුරුදු හතරකට පස්සෙ අපෙ වෙඩින් එක ගත්ත

ඉතින් හෙට ඔයත් විවාහ වෙනව මගෙ රත්තරන් ඉතින් ජේක් පුතා එක්ක හැමදාම සතුටින් ඉන්න

මං හරි සතුටින් මාව තුරුල් කරන් ඉන්න මගෙ කූ ත් මගෙ තුරුලට වෙලා ඉන්න පුතා යොන්ජු දිහත් බලන් අපෙ කතාව කිව්වෙ හරිම සතුටින්

ඇස් කොනින් මං දැක්ක එදා තිබ්බ ආදරෙම අදත් මගෙ කූගෙ ඇස්වල

ඒ වගෙම මගෙ පුතාගෙ ඇස්වලත් එයාගෙ අප්පයි පපායි වෙනුවෙන් තිබ්බ ආදරෙ

එදා දුක් වින්ද මට මගෙ කු නිසාත් මගෙ පුතා නිසත් ලස්සන ආදරයක් ලැබුන

ඉතින් පොරොන්දු දෙන්න
ඒවා රකින්න
ආදරෙ හරි ලස්සනයි
නම්බුකාර හිත් ළග.....

🎉 You've finished reading 𝐇𝐞 '𝐬 𝐚 𝐤𝐞𝐞𝐩𝐞𝐫 ♡ |•| 𝐓𝐊 𝐨𝐧𝐞 𝐬𝐡𝐨𝐭 |•| 🎉
𝐇𝐞 '𝐬 𝐚 𝐤𝐞𝐞𝐩𝐞𝐫 ♡ |•| 𝐓𝐊 𝐨𝐧𝐞 𝐬𝐡𝐨𝐭 |•|Where stories live. Discover now