⏳3 වෙනි කාල ගමන ⌛

180 27 1
                                    

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

ඔයාලා මගේ කතාවට කැමති ද ළමයි ?
.
.
.
.
.
.
.
.
.

එහෙනම් Vote එකක් වත් දාන්නකො අනි...
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊



Vote කරන අයට ගොඩක් Thank you 🩷🩷



.........................................................................

" ආ අර වන්ග් යීබෝ නේද? "

" ඔව්. මම හිතන්නේ කාලෙකට පස්සේ එයාව දකින්නේ"

" ඔව්. එයා කොහෙද දුවන්නේ?? "

" අනේ මන්දා. "

University garden එකේ බංකුවක් මත වාඩි වී සිටී තරුණියන් දෙදෙනෙක් කතා කරමින් සිටි.

වන්ග් යීබෝ වේගයෙන් university යෙන් එළියට දිව්වේය.

ඔහු ඇත්තටම ඒ ගියේ කොහෙද? ඔහු ගියේ university අසළ තිබූ සොහොනට ය. ඔහු ගොස් එක සොහොන් කොතක් ළඟින් නතර විය.

එහි සටහන් ව තිබුනේ Xiao Zhan ලෙසය.
උපත ලෙස 1977 - 08 - 21 ලෙසත් ,
විපත ලෙස 2009 - 02 - 08 ලෙසත් සඳහන්ව තිබුණි.

" ඔබ දන්නවාද ? මා සාර්ථක වුණා. දැන් මට ඔබව හමුවිය හැකි. ඔබව ආරක්ෂා කළ හැකියි. "

වන්ග් යීබෝ සොහොන් කොත දෙස බලා කීවේය.

කාලය ගෙවී යනවා ඔහූට නොදැනෙන්නට ඇති. ඔහු බොහෝ වේලාවක් සොහොන් කොත ළඟ වාඩිවි සිටියේය. බොහෝ දේවල් තනිව මිමිණිය.

පසුව ඔහු එතැනින් නැඟිට university වෙත ගියේය. දහවල් නිසා හැමෝම හිටියේ university garden එකේය.
සියල්ලෝම පුදුමෙන් වගේ වන්ග් යීබෝ දෙස බලා සිටිති.

" අර වන්ග් යීබෝ නේද ? "
" පුදුමයි එයා එළියට ඇවිල්ලා"

" අවුරුදු පහක් , හයක් තිස්සේ එකම පරික්ෂණය කරන්නේ. ඒත් ප්‍රථිපලයක් නැහැ. "

" අනේ එයා කොච්චර හොඳ, දක්ෂ විද්‍යාඥයෙක් ද? "
" ෂියාඕ මහාචාර්ය තුමා නැතිවුණු දවසේ ඉදලා ඔහොමයි"

නොයෙකුත් සංවාද සවනෙහි වැකුණද ඔහු පාඩුවේ ඇවිදිද්දේය.

" ඔහ් වන්ග් යීබෝ. කාලෙකින් ඔයා මෙහෙම ඇවිදිනවා දැක්කේ ? "
ඒ ෂියන් ෂාවෝ ය. ඇය university ඉගෙන ගන්න කාලේ ළඟින්ම සිටිය හොඳම මිතුරියයි.

⏳කාල ⌛ ( Completed )Where stories live. Discover now