chapter 9

87 7 2
                                    

"ඕක මට දිපියකෝ ම්හුක් අම්මියෝ පුතාත දෙන්න කියන්නකු....."

"මල්ලි පොඩියි නෙ පුතේ සෙල්ලම් කරල දෙයිනේ"

"ඒ ත් මත ඕනනෙ"

අවුරුදු හතරක විතර වයස ළමයා බිම වාඩි වෙලා හිටිය අවුරුදු දෙකක විතර ළමයගෙ අතේ තිබුණ සෙල්ලම් බඩුව ඉල්ලලා අඬන්න ගත්තා....ඒත් අර පොඩි ළමයා අනිත් ළමයාට දිවත් දික් කරලා සෙල්ලම් කරන්න ගත්තා....

"ආ....ගල්ලවා මටේපා......"

පොඩි ළමයා අනිත් ළමයාට ගැහුවේ සෙල්ලම් කර කර හිටපු එකෙන්

"හුවැ...... අම්මියෝ මේ පොඩි යකා ගව්වනේ........"

අවුරුදු හතරක් විතර වයස ළමයා අඬන්න ගත්තේ පොඩි ළමයත් අඬන්න ගනිද්දී...

"අනේ ඇයි පුතේ අඬන්නේ"

"අම්මියේ...අයියා අදනෝනේ අම්මියේ......අදන්නේපානේ  කියන්නකු......."

___________________________________________________________________________

"ආව් යකු......මගේ කොන්ද කඩපු බුරුවා මොකාද....මොකාද යකු මාව ඇදෙන් තල්ලු කරපු බූරුවා......හෙන ගහනවා යකු...."

අම්මියො සුදු පුතගේ කොන්දේ පොට ගිහිල්ලෝ.......
අදත් ඒ ඇස් දෙකමයි මොකක්ද ඒ හීනෙ..... කවුද ඒ ළමයි දෙන්නා ....ඇයි මට ඒ කාවවත් පැහැදිලි නැත්තෙ..........

ආයිෂ්... හරියට නිකං කවුරුහරි හැමදෙම බොද චිත්‍රයක් වගේ කරලා ඒ ඇස් දෙක විතරක් පැහැදිලිව ඇදලා වගේ....අනිත් හැමදේම අපැහැදිලි උණත් ඒ ඇස් දෙක විතරක් පැහැදිලි......
ඒ ඇස් හරිම ගැඹුරුයි හරියට පතුල පේන්නේ නැති හෙළක් වගේ.......ඒ ඇස් වල මාව අතරමං කරනවා......

ඒ ඇස් මයි සහීෂ් ටත් තියෙන්නේ....ඔව් ඒ ඇස් ම තමයි මට වැරදීමක් වෙන්න කොහෙත්ම විදියක් නැහැ.......ඒත් මගේ හීන වල පෙන ළමයටයි සහීෂ් කැස්වටුවටයි තියෙන සම්බන්ධෙ මොකක්ද.......එතකොට අනිත් ළමයා කවුද........යෝ...... මගේ ඔලුව විකර වෙනවා.....

Deap Of Love 🍃❤️  TK Where stories live. Discover now